1. SANJEE

    EK Married Club-6

    සුරංගනාවියක් ලු......... :) :) :cool:
  2. SANJEE

    EK Married Club-6

    ඕක ඉතින් අපිට අදාළ නෑ උඹටම තමා ඕක අදාළ......... :rolleyes::rolleyes::rolleyes:
  3. SANJEE

    EK Married Club-6

    කොයිකද........? :confused:
  4. SANJEE

    EK Married Club-6

    ඉවරනේ ඉතින් මගේ කාඩ් කුඩු නේ..... :oo::frown:
  5. SANJEE

    EK Married Club-6

    දවසේ කතාව....... හිටපු ගමන එනවා හිටපු ගමන අතුරුදහන් හරියට නිකන් කඩාපැනීමේ හමුදාවේ එකෙක් වගේ...... :P
  6. SANJEE

    EK Married Club-6

    :cool::cool::cool::cool::cool::cool::cool: අපිත් එහෙනම් ආයෙත් මාමාලා උනා ඈ........ :P:P මේ දැන් පාටිය කවද්ද කොහෙදිද.......? :P:rolleyes:;);):cool::cool:
  7. SANJEE

    EK Married Club-6

    :frown::frown::frown:
  8. SANJEE

    EK Married Club-6

    ඉස්සරහට තමා මහත් වෙලා තියෙන්නේ බඩ ඇවිත්...... :rolleyes::rolleyes:
  9. SANJEE

    EK Married Club-6

    මොනාද යකෝ නවකයෝ ඉස්සරහා සීනියර්ස් ලා ලිඳේ ඔබන්නේ....... :angry::angry::angry::angry:
  10. SANJEE

    EK Married Club-6

    අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා බං.........
  11. SANJEE

    EK Married Club-6

    දවස දෙකම නිවාඩු දාලා ගෙදර ඉන්න වුනා දෝණිව බලාගන්න...... ;):yes::yes:
  12. SANJEE

    EK Married Club-6

    :yes::yes::yes::yes::yes:
  13. SANJEE

    EK Married Club-6

    ඒ පයන්නට අත දාන්න එපා අත නැතිවෙයි...... :no::no: :yes::yes::yes::yes:
  14. SANJEE

    EK Married Club-6

    දෙවැනි වතාවටත් පිය පදවි ලද, අපේ එළකිරි විවාහක සමාජයේ නිර්මාතෘවර, හිතවත් විකිලීක්ස් සොයුරාණනි....... එළකිරි විවාහක සමාජයේ සියළුම අනාථ කුකුලන්ගේද....... සංජී වන මාගේද....... මගේ ප්‍රිය බිරිඳ වන දේදුණු ගේද....... අපේ පුංචි ජෙනුලි දෝණිගේද....... හද පිරි උණුසුම් සුබ පැතුම් මෙසේ පිරිනමන වගයි...
  15. SANJEE

    EK Married Club-6

    මම පොඩ්ඩකට ඔබතුමාව අනුගමනය කරනවා හොඳේ..... ;)
  16. SANJEE

    EK Married Club-6

    ඊයෙයි පෙරේදයි ඔෆිස් ආවේ නෑ.... :no:
  17. SANJEE

    BMW X1

    මේ තියෙන්නේ ඉන්දියාවේ ප්ලාන්ට් එක........
  18. SANJEE

    EK Married Club-6

    :cool::cool::cool:
  19. SANJEE

    BMW X1

    මේක විතරක් නෙවෙයි..... සීරිස් 3, සීරිස් 5 & සීරිස් 7 වගේ කාර් හිටං ඇසෙම්බල් කොරන්නේ අර වේස ලලිතාගේ බලු පැටවූ තමා......
  20. SANJEE

    BMW X1

    සැකයි නම මේ බලන්නකෝ විකියේ විස්තරේ...... Assembly Germany: Leipzig China: Shenyang(BMW Brilliance) India: Chennai, Tamil Nadu (BMW India) (CKD) Mexico: Toluca (BMW Mexico) Russia: Kaliningrad(Avtotor)[1] Thailand: Rayong[2]

    No contents