1. SANJEE

    EK Married Club-6

    දැන් ඔෆිස් එකට නෝටිස් දුන්නද.......? :oo:
  2. SANJEE

    EK Married Club-6

    :rolleyes::rofl::P;)
  3. SANJEE

    EK Married Club-6

    :cool::cool: අපිට හුඟාක් වෙලාවට පන්සල මතක වෙන්නේ කරදරයක් වුනාම...... මටත් අදාලයි ඒ කාරණේ නම්...... :oo::oo:
  4. SANJEE

    EK Married Club-6

    පිස්සුද ඕයි...... :frown: කෑම එකක් ගෙදරින් අරන් එන්නම්...... :yes::yes::yes:
  5. SANJEE

    EK Married Club-6

    ඇයි ගැඹුරු වැඩිද....... බය වෙන්නෙපා ඔය රත්නේ එහෙම යස අපුරුවට පනින්නේ....... :P
  6. SANJEE

    EK Married Club-6

    උඹනේ හොට්ටක් කියවන්නේ මොකෝ අවුල කියලා ඇහුවම වෙන විකාරයක් කියා කියා..... :frown: මේ අද බෙල්ලන්විල පන්සලට ගිහිං භාරයක් වෙයන් හිතේ සැනසීමට....... දෙයියන්ගේ පිහිටෙන් කිසිම අවුලක් වෙන්නේ නෑ ඒත් ගිහිං භාරයක් වෙයන්.......:yes::yes:
  7. SANJEE

    EK Married Club-6

    ඊයෑ......... :baffled::baffled:
  8. SANJEE

    EK Married Club-6

    නිතරම ඕනේ වෙන එකේ හොයා හොයා යන්න කරදරත් එකේ බල්ලෙක්ව ඇති කරන්න ගත්තොතින් නරකද.........? :rolleyes::rolleyes:
  9. SANJEE

    EK Married Club-6

    කියාගන්න පුළුවනි නම් අසන්නට මම සුදානම්......... ;):yes:
  10. SANJEE

    EK Married Club-6

    මොකෝ අවුල......?
  11. SANJEE

    ප්‍රතිමාවක් බවට හැරෙන දැරියක්

    අපිව දැනුවත් කරාට ස්තුති....... ඒත් මේ අසනීපේ හැදුනු ඒ ළමයා ගැන කණගාටුයි..... රෙප්+
  12. SANJEE

    EK Married Club-6

    ඒ පාර :)රාශියෙන් :( රාශියට මාරු වෙලා මොකෝ........?
  13. SANJEE

    EK Married Club-6

    හිහි ඇඩ්ඩින් අයියා ගෙවල් වලට හොයන් ඇවිත් ගහන්නේ මේ කරන වැඩේට....... හොඳ වෙලාවට ගෙවල් දන්නේ නෑ ඌ......... :rofl:
  14. SANJEE

    EK Married Club-6

    ඇඩ්ඩින් අයියේ මෙන්න මූ කුණුහරුප කියනෝ............. :P
  15. SANJEE

    EK Married Club-6

    3 පත්තු වෙනවද.......? :rolleyes:
  16. SANJEE

    EK Married Club-6

    කණගාටුයි...... ඔබ ඇමතූ අංකය භාවිතයේ නොමැත........ :P
  17. SANJEE

    EK Married Club-6

    වයිපරේ 33000ක්ම දුන්නනම් අද එහෙනම් ගෙදරට අළුතෙන් කොස්සක් ගෙන්න වෙයි නේද........? :rolleyes:
  18. SANJEE

    EK Married Club-6

    පෙම්මුල්ලේ......... :rofl:
  19. SANJEE

    EK Married Club-6

    මේ හිට්ලර් ඇවිල්ලා ඕයි හොරා වගේ බලන් ඉන්නවා.........
  20. SANJEE

    EK Married Club-6

    ඒකත් උඹේ බෝඩ් එක ගැහිල්ලයි හෑන්ඩ් බිල් බෙදිල්ලයි වගේ වෙයිද.........? :rolleyes:

    No contents