මම වැඩිය දුර එක්ක ගියේ නෑ බං...... අනික වැස්සත් තිබුනා සැරෙන් සැරේ...... අනික සෙනඟ වැඩිය නැති තැන් බලලා තමා එක්ක ගියේ කිඹුලා වෝනින් දීපු නිසා........
ආහ්හ් එදා පෝය දවසේ කොරතොට රජමහා විහාරෙට ගියා...... එතන ගල උඩම හදනවා බං සමාධි බුදු පිළිමයක් මුළු කොළඹටම පෙන්න...... එතනට නැග්ගම මාර ලස්සනයි...