හප්පච්චියේ ඔව්, මේ ප්‍රශ්ණෙ අහපු එකා Framework කියලා අදහස් කරේ මොනවද දන්නෙ නෑ නෙ.
මම Framework කියලා අදහස් කරේ, JS Framework, CSS Framework, XML Framework, Helping Libraries වගේ දේවල්.
System එකේ Business Logic එක කොහෙං වත් උස්සලා අරං, customize කරලා දෙන්න බෑ.
PHP වගේ පාවිච්චි කරනවා නම්...