1. ජොසී

    e-bay item පරක්කු වීමට හේතු

    අනිවා එහෙම සීන් එකක් වෙන්න ඇති හැබැයි ඔතන sellerගෙත් වැරැද්දක් තියනවා. ඌ දැනගන්න ඕන කැඩෙන්නෙ නැති වෙන්න packing කරන්න. Half refund එකක් හරි ඉල්ලපන් ඔය වෙලාවට. ඔය වෙලාවට ඉල්ලන්නෙ නැති refund වෙන මොනාට ඉල්ලන්නද යකෝ.
  2. ජොසී

    Ubalage Sex Count eka kiyada ??

    තවත් එක කාලකන්නියෙක්. ගහන්න දෙන කෙල්ලො හැමෝම බඩු නෙවේ. පවුලක් පන්සලක් නොවී ඔහොම කර කර ඉන්න එවුං අන්තිමට විඳවලාම තමා මැරෙන්නෙ.
  3. ජොසී

    Ebay $1 - $5 Item.......

    ඔව් යකෝ, buying and selling rate කියලා rate දෙකක් තියනවනෙ. එහෙම තමා බැංකු හම්බ කරන්නෙ.
  4. ජොසී

    Ebay $1 - $5 Item.......

    Class 10 Micro SD - 32 GB - $3.39 Link
  5. ජොසී

    kalla ekka meka try karala balapan :P

    කෙල්ල ආත්මාර්ථකාමී ඇති මචං. :dull:
  6. ජොසී

    e-bay item පරක්කු වීමට හේතු

    ආ, ඒ කෝක වුනත් මට දැනගන්න ඕන වුනේ මචං ටිකක් ලොකු item order කලොත්, normal post එකෙං ගෙදරටම එනවද කියලා. මම දැනට ගෙන්නපු ලොකුම item එක මළලසේකර dictionary එක විතර පොතක්. ඒක නම් ගෙදරටම ආවා. :nerd:
  7. ජොසී

    e-bay item පරක්කු වීමට හේතු

    සමහර item order කරලා දවස් 14ක් යද්දි එනවා. ඒත් අද ආවා එකක් ඒක ship කරලා දවස් 50ක්. Seller කීවෙ නම්, දවස් 18කිං ලංකාවට ඇවිත් කියලා. මට ඌ දුන්න tracking එක බලන්න තේරුනේ නෑ. මම උගෙං refund ඉල්ලුවා ආවොත් ආය සල්ලි දෙන්නම් කියලා. කොහොම හරි ඒක මාර විදියට පරක්කු වෙලා. :dull: දැං සල්ලි දෙන්න ඕන. පව් ඌ...
  8. ජොසී

    e-bay item පරක්කු වීමට හේතු

    Thanks මචං. +++++ ඕවට tax වදින්නෙ නැද්ද මචං? පියුං කාරයා ගෙදරටම හෙල්මට් එක අරං එනවද? මම තාම පොඩි පොඩි electric item විතරයි ගෙන්නලා තියෙන්නෙ. Projector එකක් ගෙන්නන්න ඕන. බයෙං ඉන්නෙ tax වදීද කියලා.
  9. ජොසී

    ebay අවුලක

    Ammatasiri ehemath wenawada? Mama ada pereda item 2kata refund illuwa. Oder karala 80 days wage gihin thiyenne habay. :baffled:
  10. ජොසී

    JHU Press Release

    FTW
  11. ජොසී

    Nexus ගෙන්නන හැටි

    Rep Added. Phone arunama, monawada mehema gennanna watina wena dewal? Some ideas please.
  12. ජොසී

    <<BCS @ Elakiri>>

    Puluwan. But aparade. Uba final year eka karagena degree eka ganna balapan.
  13. ජොසී

    <<BCS @ Elakiri>>

    ඔව්, MBCS ගන්න පුළුවන් Degree එක complete කරාට පස්සෙ.
  14. ජොසී

    thanks bro

    thanks bro
  15. ජොසී

    GoogleDrive 1TB Free for 2 years

    Ko ba redda. hari yanne na ne. Koheda points pennanne? Mama edits 200k withara karala thiyanawa. Review 20.

    No contents