1. ක

    කැම කඩයක්

    තද Food :lol::lol::lol::lol::lol::lol::lol:
  2. ක

    rs.75000

    PC එකක් ගනිං බං..Lap එකක් ගත්තා වගේ නෙමෙයි කැඩුනොත් අම්බානට වියදම්.. PC එකක් නම් පස්සෙ කාලෙක Upgrade කරගන්න හරි පුලුවං...රෙපෙයාර් කරන්නත් ලේසී...
  3. ක

    AIA Car insurance claim

    මගෙත් මචං AIA තිබ්බෙ.. insurance එක AIA එකෙන් කරන කාලෙ නං කිසි අවුලක් නෑ. සල්ලි නිකංම දුන්නා.. හැදුවද බැලුවෙත් නෑ.. බිල් ඉල්ලුවෙත් නෑ.. (14000ක claim එකක්) ඒත් ජනශක්ති එකෙං ගත්තම මම Insurance එක Ceylinco වලට මාරු කලා.. ජනසක්ති කාරයෝ විස්වාස කරන්න එපා...
  4. ක

    Lunch Help

    Camelot beach hotel. Day room ekak ganin
  5. ක

    බලු_වැඩ

    විදුලි සංදේශ සේවා VAT එකෙන් නිදහස් කියලා දන්නෙ මම විතරද?
  6. ක

    Cargills Food City බලු වැඩේ

    නැ මචං.. 29න් පස්සෙත් මාසයක් දෙකක් අවුලක් නෑ.. කන්න සුදුසුම කාලය තමයි අර අවුරුද්ද.. 29 වෙනකන් උං වගකියනවා... expire date පැන්න ගමං ඕවා කුනු ‍වෙන්නෙ නෑ...
  7. ක

    Dialog උන් අපේ data ගන්නවද?

    redirect වෙන address එක දාපංකො හරියටම කියන්න..
  8. ක

    sampath viswa to ceylon bank

    sampath vishwa එකේ ඒ වෙලාවෙන සල්ලි යනවා ගොඩක් බැංකුවලට.. call කරලා අහන්න.. මම NDB එකට එහෙම යැවුවා
  9. ක

    giyata awlak nathda

    අනේ බං ඔය ගොං කෑලි form නොකර හොද කෙල්ලෙක් හොයාගනිං බං
  10. ක

    පොලිතින් සීලර් උදව්වක්...

    https://en.wikipedia.org/wiki/Plastic_wrap
  11. ක

    MyMobile.lk

    badu awlak ne machan, math gaththa galaxy tab 2 ekak 2014 withara thama wada
  12. ක

    CEB යක්කු

    Bill එවන්න නම් meter reader ඇවිල්ලා reading ගන්න ඕනානෙ මචන්.. උංගෙ strike එක නිසා ගැටලුවක් තියේ... ලංකාවෙ කවුරු strike කරත් ඕකනෙ වෙන්නෙ.. හොඳම වැඩේ තමයි බිල් 2,3 එකතු වෙලා එනවට අකමැති නම් සාමාන්‍යයෙන් මාසෙට එන බිල බලලා අපේ account no එක කියලා ගෙවන එක.. එතකොට බිල හැදෙනක‍ොට නිකන්ම ඒක අඩු...
  13. ක

    CEB යක්කු

    මචං පොඩ්ඩක් ගෙවල් තියෙන පලාත කියනවද? CEB depot එක කියන්න පුලුවන් නම් තවත් ලේසීයි.. හේතුව හොයලා බලන්නම්..
  14. ක

    Innovex IVC001JI Vacuum cleaner (Rs. 7,775) ගැන දන්නවද

    මාත් මේක ගත්තා කාර් එක vacuum කරන්න. අවුලක් නම් නැ... :yes::yes::yes:
  15. ක

    Marry කලාට පස්සේ

    සිරා... :P:P:P:P:P:P:P
  16. ක

    සුපිරි Android Game 2 ක්

    මම Limbo game එක නම් play කරනව Xbox එකේ.. මරු ගේම.. එක තැනක හිර වෙලා ඉන්නෙ...
  17. ක

    BOC සහ විදුලි බල මණ්ඩලේ ලිපිකරු Basic Salary කීයද?

    CEB clerk කෙනෙක්ගේ අවම පඩිය rs 38000ක් විතර. කම්කරුවෙක්ගෙ අවම පඩිය 30000ක් විතර :yes::yes::yes::yes::yes:
  18. ක

    220v/380v Generator Help...

    single phase outlet එකෙන් full load ගන්න බැ මචං.. ඒ plug point එකේ ගහල තියෙන උපරිම current එක අදින්න පුලුවං... මදිනං කරන්න තියෙන්නෙ 3phase socket එකෙන් phase 3 අරන් ‍බෙදලා දෙන එක (common neutral එකත් එක්ක)... හැබැයි phase 3ට එන load තුන සමාන වෙන්න ඕනා.. නැත්තං ‍ජෙනියට හොද නැ...

    No contents