Dialog උන් අපේ data ගන්නවද?
මගේ phone එකේ IE browser එකෙන් m.facebook.com කියලා දුන්නම Dialog එකේන් වෙන page එකකට redirect කරනවා. එකේ යටින් dialog home page එකට link එකකුත් තියෙනවා. මෙක ෆිශින්ග් seen එකක් නේද? අපේ අපේ login detail මෙකේ දැම්මහම Dialog ලට ලේසියෙන්ම අපේ data ගන්න පුලුවන් නේද?