පොලිතින් සීලර් උදව්වක්...

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පොලිතින් සීලර් උදව්වක්...

    කට්ටිය දැකල ඇති.බුක්ෂොප්වල තියෙන සමහර පොත් තුනී පොලිතින් කවරයකින් ටයිට් වෙන්න සීල් කරල තියෙනවා මේ විදියට සීල් කරන්නෙ කොහොමද? මොකක්ද භාවිතා කරන මැෂින් එක සහ පොලිතින් වර්ගය. මේ ගැන දන්න කවුරැහරි කියනවාද.මම දැකල තියෙනවා සුපර්මාර්කට් වල තියෙන සමහර පලතුරැ ඇසුරැම් එහෙමත් උඩින් මෙහෙම පොලිතින් සීල් කරල තියෙනවා.ඔය සමහර CD කවර එහෙමත් මේ විදියට සීල් කරල තියෙනවා.මට දැන ගන්න ඕන මේක කරන විදිය.දන්න අය උදව් කරන්න.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    තෑන්ක්ස් උදව් කලාට. ඒත් මට ඕන පිට කවර දාන්න නෙමෙයි බන්.විකුණන්න තියෙද්දි පොත ඕපන් කරන්න බැරිවෙන්න දාල තියෙන බෑග් එක ටයිට් වෙන්න සීල් කරල තියෙන විදියයි දැන ගන්න ඕන.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    plastic wrap. available in supermarkets, Also available in China Street.
    Plastic-Wrap-Dispenser-Saran-Wrap-Cutter-Poly-Bags-Cling-film-Food-Storage-Containers-Kitchen-Accessories-Supplies.jpg
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    තෑන්ක්ස් උදව් කලාට. ඒත් මට ඕන පිට කවර දාන්න නෙමෙයි බන්.විකුණන්න තියෙද්දි පොත ඕපන් කරන්න බැරිවෙන්න දාල තියෙන බෑග් එක ටයිට් වෙන්න සීල් කරල තියෙන විදියයි දැන ගන්න ඕන.



    Contact Shanthi Plastics
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    sealing%20machine.jpg


    මේ වගේ මැශින් එකක්ගනින්.පොලිතීන් සීල් කරන මැශින් කියලා පිටකොටුවේ කඩවල විකුනන්න තියෙනවා.එක එක සයිස් තියෙනවා.අඟල් 6 වගේ ඊන්දන් අඩි එකහමාර වගේ වෙනකන් සයිස් තියෙනවා.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර