1. ජොසී

    <<BCS @ Elakiri>>

    මටත් හරියටම දැනගන්න ඕන. KBS Web Eng Pro Para SDM SE2 MIS ටිකෙං හතරක් තෝරගන්න කියලා බැලුවෙ.
  2. ජොසී

    ෆේස්බුක් එක එලකිරිය කොපි කරලා

    IOS ekata ena facebook app ekata vitharalu thawama update eka dila thiyenne.
  3. ජොසී

    Microsoft Office 2016 + Activator

    Required Operating system: Windows 10, Windows 8.1, Windows 8, Windows 7 Service Pack 1, Windows 10 Server, Windows Server 2012 R2, Windows Server 2012, or Windows Server 2008 R2 ඒ කියන්නෙ මගෙ එකේ වැඩ කරන්නෙ නැති වෙයිද? :no::no::no::no: :no::no::no::no: :no::no::no::no:
  4. ජොසී

    Microsoft Office 2016 + Activator

    File Removed for Violation. :sorry::sorry::sorry::sorry::sorry::sorry: :sorry::sorry::sorry::sorry::sorry::sorry:
  5. ජොසී

    අද උදේම කෙලවුණා මට...

    දෙපාරයි දැම්මෙ ඩෝ. :lol:
  6. ජොසී

    අමුතු_සතෙක්_02

    ++++ ++++
  7. ජොසී

    kellekta_ගහනවෝ

    පව් යකෝ. ඌ මානුෂීය හැඟීමක් පෙරදැරි කරගෙන එහෙම කීවෙ. :dull:
  8. ජොසී

    ෆේස්බුක් එක එලකිරිය කොපි කරලා

    උඹ පේස්බුක් ඉන්නවද පෙන්දො? :lol: දාපං බලන්න මටත් රික්වෙස්ට් එකක්.
  9. ජොසී

    kellekta_ගහනවෝ

    ආදරේ නාමෙං කෙල්ලගෙ කැඩුවට පස්සෙ, ආය ගැහුවා නෙවේ, අතක් පයක් කැඩුවත් උං පොලිසි යන්නෙ නෑ බං. පව් ඉතිං ගම් වල ඉන්න අහිංසක කෙල්ලො. :( අන්තිමට නන්නත්තාර වෙලා, බඩු වෙලා තමා නවතින්නෙ. දැක්කනෙ බඩුව බඩුව කියලා බැන්නා.
  10. ජොසී

    ෆේස්බුක් එක එලකිරිය කොපි කරලා

    GIF නෙවේලු. Video file ලු කියන්නෙ. තප්පර 7ට අඩු කතාවක් තමා කියන්නෙ. හරියටම තේරෙන්නෑ. :)
  11. ජොසී

    ෆේස්බුක් එක එලකිරිය කොපි කරලා

    ආ එහෙමත් එකක්ද? එහෙනම් එහෙම වෙන්න ඇති. හරියටම දන්නෙ නෑ. :)
  12. ජොසී

    ෆේස්බුක් එක එලකිරිය කොපි කරලා

    ආ, මේ තියෙන්නෙ news එක. ඔව් ඔව්. සිරාම සිද්දිය. මම කියවට විස්වාස කරහංකො. :lol: ඔව්, බං google කරලා බලපං බොරු නං.
  13. ජොසී

    කාන්තාවන් ලංකාවට ප්‍රශ්නයක්!

    ගෑණු 7ට පිරිමි 6ලු. ගෑණු 7කිං එකියකට මිනිහෙක් හම්බෙන්නෙ නෑ ලු. ඒ වුනත්, ගෑණු මෝඩයි. වටේටම බෝලෙ බස්ස බස්ස යන රස්තියාදු කාරයෝ ඕන තරම් කෙල්ලො දාගන්නවා. උන්ට කෙල්ලො 5, 10 සෙට් වෙනවා. හිත හොඳ කොල්ලො වේලෙනවා.
  14. ජොසී

    පට්ට Photo ටික..........

    වැක්
  15. ජොසී

    ෆේස්බුක් එක එලකිරිය කොපි කරලා

    ආය ඉතිං මගුලක් කියනවා. මටත් අද උදේ තමා ආරංචිය ආවෙ.

    No contents