Source: Neth FM
තරුණියකට තරුණයන් දෙදෙනෙක් පහරදෙන ෆේස්බුක් වීඩියෝව මේවන විට කෑගල්ල ප්‍රදේශයේ ඩී.වී.ඩී. ලෙස විකිණීමට තබා ඇතැයි පහරකෑමට ලක්වූ තරුණිය පවසනවා.
මෙම තරුණිය කෑගල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියක් නිසා බොහෝ දෙන කෑගල්ලේ ඩී.වී.ඩී. අලෙවි කරන ස්ථානවලට පැමිණ එම දර්ශන ඉල්ලා සිටින බව එම තරුණිය...