චාමර බාර වෙලාලු
තරුණයන් දෙදෙනෙකු තරුණියකට පහර දෙන සිදුවීමේ සත්‍ය හෙළිවෙයි
සමාජ ජාල වෙබ් අඩවි තුළින් මේ දිනවල ප්‍රසිද්ධියට පත්ව ඇති තරුණයන් දෙදෙනෙකු තරුණියකට පහර දෙන දර්ශන ඇතුළත් සිදුවීම සම්බන්ධයෙන් වෙනස්ම පුවතක් මේ වන විට අප වෙත වාර්තා වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසන්නේ එම...