1. ක

    Electronic Cash register Help

    අනිත් තැන් වල පට්ට ගනන් බං.. මම Business machines කතා කලා.. Metropolitan බැලුවා... අස්ප ගනන්.. අතන විතරයි මගේ බජට් එකට හරියන එකක් තිබ්බෙ... :baffled::baffled::baffled::baffled:
  2. ක

    Electronic Cash register Help

    මචන්ලා මම පොඩි බිස්නස් එකකට electronic cash register එකක් බැලුවා.. ගොඩක් තැන් වල ගනන්.. Barclays එකේ එකක් තියේ ටිකක් අඩුවට. Features එහෙමත් හොඳයි.. cash register වල වැඩ කරපු කෙනෙක් එහෙම ඉන්නවනම් කියනවද? නොදන්න ‍දේවල් ටිකක් අහගන්න තියේ... http://online.barclays.lk/bc/itemdesc.asp?ic=29919&eq=&Tp=
  3. ක

    ....මෝටර්සයිකල් කෞතුකාගාරය....

    මැක්සා මචං... පිස්සු වගේ.
  4. ක

    මස් කඩය

    අන්ඩර දෙමලද? :D :D :D
  5. ක

    mobil super 4t oil eken kochchra KM duwanna puluwanda?

    20W 50 දාන්නේ බයික් එකේ කෑලි ‍හොඳටම ගෙවිලා නම්.. ඉන්දියන් එකක් හරියට පාවිච්චි කරා නම් ලක්ෂෙ පැන්නම 20W50 දැම්මට කමක් නෑ.. නැත්තං 20W40 දාපං.. වැඩිම 2500km තමා.. ඊ‍ට පස්සෙ මාරු කරන්න.
  6. ක

    250cc ලෝකයේ අතරමං වීමි

    පරන උනාට Performance අඩුවක් නෑ බං :D සිරා බයික් එක.. පල්සර්, FZ කැලේ :lol::lol::lol::lol:
  7. ක

    250cc ලෝකයේ අතරමං වීමි

    Volty එක අදාල වෙනවා නම් RS එක අදාල නොවෙන්නෙ කොහාමද බං :P:P
  8. ක

    Honda phantom 150cc

    මචං උබ දාලා තියෙන photos Phantom 150 එකේ නෙමෙයිද මංදා බං.. ඒකෙ මම දන්න තරමින් Radiator නම් නෑ.. අනික ඒක ජපන් නෙමෙයි.. තායිලන්තෙද‍ කොහෙද හදන්නෙ..
  9. ක

    250cc ලෝකයේ අතරමං වීමි

    කෝ බං මේකෙ Honda CB250RS එක නෑනෙ.. :no::no::no::no::no::no:
  10. ක

    Honda CB250RS සීට් කවර්

    Honda CB 250 RS බයික් එකක සීට් කවර් එකක් ගන්න තැනක් කට්ටිය දන්නවද? ඔරිජිනල් වගේ වෙන්න ඕනා... :D:D
  11. ක

    Honda Unicorn VS Hero Honda Hunk

    hunk එකේ බොරු ආටෝප විතරයි බං.. මට නම් හොඳ unicorn එක. Mono shock, decent look ඔක්කොම සෙට් වෙනවා ගානට
  12. ක

    Looking for a Bike !!!!

    ලංකාවෙ වාහන විකුනන සයිට් වල පොඩ්ඩක් හොයලා බලන්න..‍ හොයාගන්න අමාරු වෙන එකක් නැ..
  13. ක

    Honda CBR 150R ගැන දන්නෙ කවුද?

    Karishma බයික් එක නෙමේ ‍නේද? මම හෙට කෝල් කරලා බලන්නම්.. හැබැයි උංගෙ සයිට් එකේ ඔය ගැන වචනයක් වත් නෑනෙ.
  14. ක

    Honda CBR 150R ගැන දන්නෙ කවුද?

    හිතට අල්ලා ගියපු නිසයි ටිකක් හෙවුවේ.. CBR 250 එක බරපතල වැඩියි වගේ හිතෙනවා.. ඕක දන්න තරමින් එච්චර ලොකු ගානක් නෑ.. මම මීගමුවෙ කොල්ලෙක්ට කතා කලා.. සාමාන්‍යයෙන් 1,50ක් 1,60ක් වගේ ගානකට ගන්න පුලුවං.. parts නම් ප්‍රශ්නයක් තමයි.. දන්න තරමින් Stafford ලා මේවා ගෙන්නන්නෙ නෑ.. Honda.lk බැලුවද? ඒකෙ...
  15. ක

    Honda CBR 150R ගැන දන්නෙ කවුද?

    Honda CBR 150R ගැන දන්නෙ කවුද? මචංලා මම පොඩි බයික් එකක් හොයනවා.. මේක ටිකක් ලංකාවේ අඩුයි.. මීගමුව පැත්තෙ කට්ටිය එහෙම ගෙන්නනවා කියලා ආරංචි උනා.. දන්න කෙනෙක් ඉන්නවා නම් ගෙන්නන කෙනෙක්ගේ හරි විකුනන කෙනෙක්ගේ හරි සම්බන්ධ කරගන්න විදිහක් හොයලා දෙන්න පුලුවංද? බයික් එක CBR 150R. තායිලන්තෙ තමයි හදන්නෙ...
  16. ක

    ආසියාවේ..ආශ්චර්ය..

    අනේ #කේ :confused::confused::confused:
  17. ක

    කොල්ලන්ට ෆැෂන් Tips

    machan mewa copy karagaththu blog eke namath dapan ban :D gentsfashionlk.blogspot.com

    No contents