මගේ සැකේ හරි...... windows system changes වලට දාගන්න රෙස්ටෝ පොයින්ට්ස් වලට අහුවෙන්නේ ඒ ඒ ප්රෝග්රෑම් වල සෙටින්ස් වගේ විස්තර විතරනේ.......
මේ ක්රමේ සාර්ථක වෙනවනම් බුක්මාර්ක්ස් වගේ අපි සේව් කරන ඩේටා රිකවර් කරගන්න අපිට data recovery programs ඕනේ වෙන්නේ නෑනේ අපේ ඩිලීට් වෙච්චි data වුනත් වින්ඩෝස්...