සුභ උදෑසනක් අනාථ කුකුලනි......... කෙසේද සැප දුක..........
යාන්තම් මෙම ත්‍රෙඩ් එකෙහි ටැග් දෙකකට හිමිකම් කීමට සමත් වීමි...... එම ටැග් දෙක ගත්තේද එකක් මට සහ අනික මා හට MC-5 හි ටැග් නොමැතිව සිටිනා අවස්ථාවේ නොමසුරුව ටැගක් ලබාදුන් අපේ හිතාදර තරිස් නොහොත් හිට්ලර් වෙනුවෙන් ටැගක් ලබාදී කළගුණ...