බක පුස්සා වෙන ත්රෙඩ් වල වහල්ලු නේ
ඔය ඉන්නෙ online.
මෙන්න එන්නෙ නැති හේතුව :
අනේ අම්මේ ටැග් වල බලේ........

බක පුස්සා වෙන ත්රෙඩ් වල වහල්ලු නේ
ඔය ඉන්නෙ online.
මෙන්න එන්නෙ නැති හේතුව :

තව මොනවා නැති වෙයිද දන්නෑ.
මම firefox sync එක active කරලා දුන්නා. අඩුගානෙ මෙතැන් පටන් දාගන්න බුක්මාක් save වෙලා තියෙයිනෙ.
හරි යයි නේද.....?? කරලම බලන්න ඕනා ඉතින්....
![]()

අඩමානෙට තියාගන්න ඕනෙ නෑ. ඕක හරියන්නෙ නෑ. වින්ඩෝස් රෙස්ටෝ කරන්න උනත් කලින් ෆුල් රෙස්ටෝ පොයින්ට් එකක් හදලා තියෙන්න ඕන. ඔටෝ හැදෙන්නෙ windows system changes වලට දාගන්න රෙස්ටෝ පොයින් විතරයි. ඒකට user data backup වෙන්නෙ නෑ.සාර්ථක විය හැකි බව අඩමානයි..........![]()
දැන් නං බුක්මාක් පාවිචිය බොහොම අඩුයි. ඕන දේ ගූගල් කරලා හොයාගන්නවා.මමනම් පුරුද්දක් හැටියට මාසෙකට සැරයක් විතර බුක්මාර්ක් ටික සේව් කරගෙන ෆයිල් එකකට මගේ මේල් එකට දාගන්නවා...... එතකොට බයක් නෑ........
ඕක දැක්කාම අද රැස් විහිදුවයි උඹටතරි මාම ඉතිං රැස් විහිදන්නේ රෑටනේ......![]()

අඩමානෙට තියාගන්න ඕනෙ නෑ. ඕක හරියන්නෙ නෑ. වින්ඩෝස් රෙස්ටෝ කරන්න උනත් කලින් ෆුල් රෙස්ටෝ පොයින්ට් එකක් හදලා තියෙන්න ඕන. ඔටෝ හැදෙන්නෙ windows system changes වලට දාගන්න රෙස්ටෝ පොයින් විතරයි. ඒකට user data backup වෙන්නෙ නෑ.

දැන් නං බුක්මාක් පාවිචිය බොහොම අඩුයි. ඕන දේ ගූගල් කරලා හොයාගන්නවා.

full restore point හදන්න ඕන. එතකොට user dataත් save වෙනවා. හැබැයි restore points වලට එතකොට ලොකු ඉඩක් යනවා. ඊට වඩා හොඳයි dropbox වගේ සර්විස් එකක් පාවිච්චි කරන එක user data බැකප් කරන්න. හැබැයි ඉතිං ජංඦාලෙ තියෙන්න ඕන. මම දැං ඔක්කොම documents තියං ඉන්නෙ dropbox වල. ටැබ් එකෙනුයි, ලැප් එකෙනුයි දෙකෙන්ම documents පාවිච්චි කරන්න පුලුවං, එකකින් දාන updates අනිකෙන් බලාගන්නත් පුලුවං.මගේ සැකේ හරි...... windows system changes වලට දාගන්න රෙස්ටෝ පොයින්ට්ස් වලට අහුවෙන්නේ ඒ ඒ ප්රෝග්රෑම් වල සෙටින්ස් වගේ විස්තර විතරනේ.......
මේ ක්රමේ සාර්ථක වෙනවනම් බුක්මාර්ක්ස් වගේ අපි සේව් කරන ඩේටා රිකවර් කරගන්න අපිට data recovery programs ඕනේ වෙන්නේ නෑනේ අපේ ඩිලීට් වෙච්චි data වුනත් වින්ඩෝස් රීස්ටෝ කරාම ගන්න පුළුවන් වෙන්නේපැයි.....![]()
full restore point හදන්න ඕන. එතකොට user dataත් save වෙනවා. හැබැයි restore points වලට එතකොට ලොකු ඉඩක් යනවා. ඊට වඩා හොඳයි dropbox වගේ සර්විස් එකක් පාවිච්චි කරන එක user data බැකප් කරන්න. හැබැයි ඉතිං ජංඦාලෙ තියෙන්න ඕන. මම දැං ඔක්කොම documents තියං ඉන්නෙ dropbox වල. ටැබ් එකෙනුයි, ලැප් එකෙනුයි දෙකෙන්ම documents පාවිච්චි කරන්න පුලුවං, එකකින් දාන updates අනිකෙන් බලාගන්නත් පුලුවං.
ඔබතුමාට මා ඇමතුවායි කියා හිති ගනු මැනවි.............දැන් එහෙනම් මෙමරි පෙති බීලා මතක් කරගන්න වෙයි තිබුණු බුක්මාර්ක් මොනවද කියලා...... තුන්වරක් එක්ස් අඩවි එහෙම කියක් තිබුනද........?![]()




කිඹුල්ස් මේ ගැන විමසා බලනු මැනව........ http://support.mozilla.org/en-US/questions/940519





dropbox වැඩ කරන හැටි නොදැන තමයි ඔය කරගෙන තියෙන්නෙ.හම්මෝ dropbox අහද්දිත් ඇඟ සිතල වෙනවා..... ඔෆිස් එකේ ෆයිල්ස් වගයක් දවසක් dropbox අප්ලෝඩ් කරා..... පට්ට වෙලාවක් යන නිසා මම dropbox ෆෝල්ඩර් එකෙන් ඒ ටික ඩිලීට් කරා..... කෙලින ඒක තාප්පෙටම කෙලලා ඇරියා වගේ ඔරිජිනල් ෆයිල් ටිකත් ඩිලීට් වෙලා......
ඔබතුමාට මා ඇමතුවායි කියා හිති ගනු මැනවි.............
සිංදු සයිට්ස්.....
සේෆ් ලොගින් සෙටින්ග්ස්
ජල්තරස් වැඩ වල බැක් අප්......(ජල්තරස් කිව්වේ රට ගැන ආ...වෙන දේ නෙවෙයි)
මගේ සහෝදර කවයේ ඔතෙන්ටිකේෂන්...........
ඕව තමා තිබුණේ.........
වැඩක් නැත...............![]()



ඔබතුමාට මා ඇමතුවායි කියා හිති ගනු මැනවි.............
සිංදු සයිට්ස්.....
සේෆ් ලොගින් සෙටින්ග්ස්
ජල්තරස් වැඩ වල බැක් අප්......(ජල්තරස් කිව්වේ රට ගැන ආ...වෙන දේ නෙවෙයි)
මගේ සහෝදර කවයේ ඔතෙන්ටිකේෂන්...........
ඕව තමා තිබුණේ.........
වැඩක් නැත...............![]()

dropbox වැඩ කරන හැටි නොදැන තමයි ඔය කරගෙන තියෙන්නෙ.
dropbox desktop client එක දාලා තියනකොට client එකෙ අපි දෙන folder එක ඌ dropbox එක්ක auto sync කරගන්නවා. එහෙම තියෙද්දි dropbox වලින් මකන file/folder අර client එක දාලාතියන pc එකෙනුත් මකනවා. එහෙම වෙන බව dropbox site එකේ කියලාම තියනවා.


එළකිරි කිව්වේ සයිට් එකද නැතිනම්.......?![]()
