1. SANJEE

    EK Married Club-6

    :cool::cool::cool:
  2. SANJEE

    EK Married Club-6

    එතකොට මේ මම බැකප් කරපුවා නෙවෙයිනේ මගේ ෆයර්ෆොක්ස් එකේ මට පෙන්වන්නේ.....? :confused:
  3. SANJEE

    EK Married Club-6

    සිරාවටම කෝ මේ බස්සා....... :oo:
  4. SANJEE

    EK Married Club-6

    අර මම කියාපු විදිය බැලුවද.......? :rolleyes:
  5. SANJEE

    EK Married Club-6

  6. SANJEE

    EK Married Club-6

  7. SANJEE

    EK Married Club-6

    මගේ තමා....... මම කිව්වමනේ මිනියටත් ඒක මීටර් වුනේ...... ;)
  8. SANJEE

    EK Married Club-6

    bookmark library------>import & backup------>restore :oo::baffled::confused:
  9. SANJEE

    EK Married Club-6

    අනේ කවුරුහරි මටත් බල්ලෙක් හොයලා දියල්ලා මේ කිඹුලටත් වැඩේ කියලා දුන්නට....... :baffled::baffled: මේ bookmark library------>import & backup------>restore ගිහින් බැලුවද.....?
  10. SANJEE

    EK Married Club-6

    පිස්සු..... ඊට කලින් තව කොච්චර දේවල් තියේද කරන්න...... හයියෝ කහවනු...... වැරදිලාවත් බැකප් එකක් දාගෙන එහෙම නැතිද බුක්මාර්ක් වල.....
  11. SANJEE

    EK Married Club-6

    උඹ ඕක ෂුවර් එකටම කියනවා කියලා දන්නා නිසා තමා මම නොකියා හිටියේ....... :rofl: ඒක තමා මම කිව්වෙත් shockwave player ඒක අයින් කරලා ආයේ ඉන්ස්ටෝල් කරලා බලන්න කියලා...... අපේ කිඹුලා වැඩේ අල කරගෙන........ මොකක්ද මේකට විසදුම.....? :oo::oo:
  12. SANJEE

    EK Married Club-6

    මෙන්න මේකනේ අපේ මේ සමස්ථ භාෂා විකාරදයින්ගේ ආයුධේ........ :rofl::rofl: https://translate.google.lk/?hl=en&tab=TT
  13. SANJEE

    EK Married Club-6

    හුටාය....! ඇයි එහෙම කරේ...... ෆයර්ෆොක්ස් අන්ඉන්ස්ටෝල් කරන්න ඕනේ නෑනේ ඕකට...... දැන් ඉතිං වීශේෂඥ සහාය ඕනා වෙයි වගේ............
  14. SANJEE

    EK Married Club-6

    ඒක මගේ සොයාගැනිමක්ද.........? :rolleyes::rolleyes:
  15. SANJEE

    EK Married Club-6

    බුක්මාර්ක් ටිකට කෙළවෙන්න විදියක් නෑනේ........ ෆයර්ෆොක්ස් ද අන්ඉන්ස්ටෝල් කරේ.......? :oo:
  16. SANJEE

    EK Married Club-6

    sì fottuto idiota.........
  17. SANJEE

    EK Married Club-6

    නොතේරෙන භාෂා භාවිතය මේ මොහොතේ සිට සපුරා තහනම්......
  18. SANJEE

    EK Married Club-6

    මම ඉතිං මොනා වුනත් මේක වෙනස් කොරන්නේ නෑ නොවැ.........;)
  19. SANJEE

    EK Married Club-6

    не больно........
  20. SANJEE

    EK Married Club-6

    :confused::baffled::oo::dull: තේරුම ප්ලීස්.......

    No contents