1. SANJEE

    EK Married Club-5

    ඉස්තුති...... ඊයේ බලාගෙන හිටියා නොවැ 6.20 වෙනකන්ම...... ;)
  2. SANJEE

    EK Married Club-5

    කිං අයියා සහ ගයියා ඩබල වෙතම ගුඩ් ගුඩ් මෝනිං මෝනිං වේවා වේවා......... :cool::cool:
  3. SANJEE

    EK Married Club-5

    අහෝ අහෝ අහෝ..... කිමෙක්ද මේ වන්නේ......? නැවතත් MC-5 සමඟ....... MC-6 බලාපොරොත්තුවෙන් පැමිණි මාගේ බලාපොරොත්තු සුනේ සුං විය........ :oo::baffled::frown:
  4. SANJEE

    Toyota Premio For Sale

    අනේ මම ඔය චැනල් එක බලන්නෙම නෑ බං ආසම නෑ........ උඹ ඔය කියන්නේ අර මොංගල් එකෙක් වගේ හැසිරෙන උස එකෙක් කරන program එක නේද........?
  5. SANJEE

    EK Married Club-5

    ඕකේ එහෙනං මම ගෙදර යනවා දැන්....... mc-6 දැම්මොතින් මේක තමා mc-5 එකේ දාන මගේ අන්තිම පෝස්ට් එක....... ටැග් ටික පිට යවන්ඩ නම් එපෝ අපේ කුකුල්ලු අතරේම බෙදාගනිල්ලා.......... සුභ රාත්‍රියක්......... ;):cool:
  6. SANJEE

    EK Married Club-5

    :P ඔව් ටැග් ටික ටැග් හොරුන්ගෙන් බේරගන්න එපැයි........
  7. SANJEE

    Toyota Premio For Sale

    :yes::yes::yes::yes:
  8. SANJEE

    EK Married Club-5

    සෙදී ගලෝනවා දැම්මේ නැතිනම්...... :rofl:
  9. SANJEE

    කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21

    ෂෝයි කිඹුලා පෆ් හදපු l.c.කිඹුලා බුදුවේවා
  10. SANJEE

    Toyota Premio For Sale

    :yes::yes: වාසනා එකෙන් එහෙම ලොට්‌ පිටින්ලු අරගෙන එන්නේ....... :P
  11. SANJEE

    EK Married Club-5

    විකියා ඇඳගෙන ඉන්න එකද......?
  12. SANJEE

    EK Married Club-5

    හ්ම්ම්ම්ම්......... :oo::baffled:
  13. SANJEE

    EK Married Club-5

    බෑ කවිස්...... මම 6 වෙනකං බලලා යනවා ගෙදර..... දෝණි කතා කරත් එක්ක මට දැන් ඉතිං පවුනේ එයා මම එනකන් බලන ඉන්නේ..... :oo:
  14. SANJEE

    EK Married Club-5

    මේ මේ පාර වෙසක් බලන්න යමුද කස්ටියම.........? :rolleyes:
  15. SANJEE

    EK Married Club-5

    අනේ මන්දා...... මමත් මේ ගෙදර නොයා බලන ඉන්නවා දැන් දායි දැන් දායි කියලා........ කොහෙද තාම නෑනේ....... බාලගිරියද මන්දා විකියාටත් රත්නෙට වගේ........
  16. SANJEE

    Toyota Premio For Sale

    මට ඔය දේ කියපු කෙනා කිව්වෙනම් මිගමුව, නුවර වගේ පැති වල හිටන් කට්ටිය එනවලු වාහන වල මීටර් යුනිට් ගලවාගෙන මෙතනට..... මීටර් යුනිට් එක දුන්නම විනාඩි 15ක් 10ක් වගේලු යන්නේ වැඩේට....... මුලින්ම මීටර් එක රීසෙට් කරලා ආයේ ඕනා ගණන දානවාලු.......
  17. SANJEE

    Toyota Premio For Sale

    කළුබෝවිල තැනක් තියෙනවලු නේද ලංකාව වටේම කාර් සේල් වලින් මීටර් උස්සගෙන එන මීටරේ අඩු ගණනකට කරකවා ගන්න......... :P
  18. SANJEE

    සුනාමියේ අමතක නොවන අඳුරු මතක සටහන්

    ත්‍රෙඩ් එක ඩිලීට් කරන්නනම් ඇඩ්මින් සපෝර්ට් ඕනා වෙයි...... මම කිව්වට ඩිලීට් කරන්න එපා අනිත් අයගේ අදහසුත් බලන්න...... මගේ අදහස මචන් මම කිව්වේ මොකද මේවා මහාම වේදනාකාර මතකයන්......
  19. SANJEE

    Toyota Premio For Sale

    මේ උඹලත් වාහන වල මීටර් පස්සට කරකවලාද දෙන්නේ.......? :rolleyes::rofl::P
  20. SANJEE

    EK Married Club-5

    opening ceremony එකටද ආවේ.......?

    No contents