හැමෝම කොරියන් එක ගන්න එපා international vesrion එක ගන්න international vesrion එකම ගන්න කියලා කිව්වට මොකක්ද හරිම international vesrion එක කියලා කවුරුවත්ම කියන්නේ නෑනේ......... Made in China by samsung, Made in Korea by samsung, Made in Vietnam by samsung මේවයින් කොයි එකද international vesrion...