Server එක වෙනස් කරන්න. අපිට Default හම්බෙන Server එක හිර වෙනවා මේ වෙලාවට.
FFA ගහන්නෙ. Europe Server එකේ.
පහල වම් පැත්තෙ මුල්ලට සෙට් වෙමු. එතෙන්ටම වෙලා ඉන්ඩත් එපා, අහුවෙයි ලොකු එවුන්ට. ඒ අවට කැරකි කැරකි ඉන්න.
දෙකට කැඩුනොත්, වෙන එකෙක් කන්න කලිං, කැඩුන බාගෙ අපේ කෙනෙකුට දෙන්න.