Advance Tips
මං එහෙනම් අවසාන වශයෙන් පොඩි advance tips ටිකක් දෙන්නම්.
කොල පාට දැති තියන බෝල
අර කොල පාට දැති තියන බෝල තියෙන්නෙ, ඒවා තියෙන්නෙ පොඩි එවුංට පරිස්සම් වෙන්න. පොඩි එවුංට ඒවා මැද්දෙං ගියහැකි. ලොකු එකෙක් ගියොත්, කෑලි 10කට විතර කැඩෙනවා. ඒ නිසා, කොල පාට දැති තියන බෝලෙට වඩා ලොකු වුනාම, ඒවා...