ජපනුංගෙ ඉංග්‍රීසි
ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක් යන thread එක හා බැඳේ.
ජපනුන් කියන්නෙ, ගෝලීයකරණය හමුවේ ස්ව-භාෂාව රැකගෙන ඉන්න අතලොස්සක් අතරින් කෙනෙක්.
ඔවුන් පර භාෂා වලට වහල් නොවි ස්වකීය භාෂාව නව තාක්ෂණික වචන වලින් පෝෂණය කරමින් 21වන සියවසට පියනගපු ආඩම්බර ජාතියක්.
ඔවුන්ගේ ලේඛන තුල සැගවුන තාක්ෂණික...