අපි උඹව ගනං ගත්තෙ නෑ බං. :P
මේ thread එකේ post 2ක් දාන්න ඕන ගනං ගන්න නම්. :D
මමත් PM, OOP, DB තෝරගත්තෙ. PM වලට තමා මට නම් ගොඩක්ම මහන්සි වෙන්න වුනේ. මොකද මම programming field එකේ ටිකක් කරක්ගහලා තියනවා කලිං. ඒ නිසා DB, OOP අවුලක් වුනේ නෑ. PM fail වෙයි කියලා බයේ හිටියෙ. ඒ වුනාට අඩුම වුනේ Core එකට...