1. SANJEE

    EK Married Club-5

    :rolleyes: නයා ගැන ඔයතරම් උඹට දුක මොකෝ......?
  2. SANJEE

    EK Married Club-5

    නිසැකවම........ :yes::yes: මම අද පාලි ඩික්ෂනරිය ගෙනාවේ නැතෝ....... එනිසා මේකේ තේරුම ප්ලීස්.......
  3. SANJEE

    EK Married Club-5

    සෙද්ද තමා නේද කිඹුලෝ....... වත්තේ අයිතිකාරයා නම් ඌ කෙලින්න ඕනේ උඹට මිසක් අර අහිංසක පැටවුන්ට නෙවෙයිනේ.......
  4. SANJEE

    කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21

    පුරුදු වැඩේනේ ඉතින්...... :rofl::rofl:
  5. SANJEE

    EK Married Club-5

    මොහු තරම් අන් කිසිවෙකු ලිඳට දැමීම පහසු නැත........
  6. SANJEE

    EK Married Club-5

    වයස ගැනත් ශරීර කූඩුව ගැනත් පොඩ්ඩක් හිතන්නේපැයි කෙලලා අරින්න කලින්........ :P
  7. SANJEE

    EK Married Club-5

    රජු වගකීම් පැහැර හැර ඇති සැටියක් පෙනේ..... හරිම අප්සැට් එක ඒ පුංචි පැටවූ ටික...... මහ කුරුල්ලෝ තාම ගහ වටේ කැරකි කැරකි හොයනවා ඇති....... :(
  8. SANJEE

    EK Married Club-5

    :rofl::rofl::rofl:
  9. SANJEE

    EK Married Club-5

    සර්පයාට.........? හපොයි දෙයියනේ මේ කුමාරයාගෙන් අඩු ගානේ සර්පයෙක්ටවත් බේරිලා ඉන්න බෑ වගේ........ :rofl::rofl:
  10. SANJEE

    EK Married Club-5

    වෙල්යාය පසෙකින් ඇති නිසා මම හිතන්නේ නිතරම ඔය උවදුරු ඇති කියලය...... නිවැරදිද මා.......?
  11. SANJEE

    EK Married Club-5

    පන එන කතාව බොරු බං....... රුක් අත්තන ගස් වල ලී වලට සර්ප විස උරාගන්නවා කියලනම් අහලා ඇත...... සත්‍ය අසත්‍ය නිසියාකාරව නොදනී........
  12. SANJEE

    EK Married Club-5

    :P:P:P:P:P
  13. SANJEE

    EK Married Club-5

    winzip වලින් compress වෙච්චි නයා කිඹුලා මරලා extract කරාට පස්සේ දිග වෙලා......
  14. SANJEE

    EK Married Club-5

    නයා Vs කිඹුලා....... පැටවූ කි දෙනෙක්ට මූ වග කියලද.......? පව් අප්පා ඒ පුංචි පැටවූ......
  15. SANJEE

    EK Married Club-5

    if i got the exact answer for my question, then this will not continuing........:frown:
  16. SANJEE

    Phone, tablets & devices for cheaper prices from Malaysia

    එල....... :cool::cool::yes::yes: මචන් උඹට අයිඩියා එකක් එහෙම තියෙනවද මේ made by samsung ෆෝන්ස් හදන්නේ කොයි රටේද කියලා එහෙම........ මට made by samsung කියලා විතරක් කිව්වම දැනෙන්නේ නිකං චීනේ හදපු samsung clone එකක් වගේ........ :baffled:
  17. SANJEE

    Phone, tablets & devices for cheaper prices from Malaysia

    මම ඇත්තටම දන්නේ නෑ ඔය ගෙන්වන ක්‍රම ගැන...... postage දැම්මම TRCL ගිහිල්ලා CUSTOM ගිහිල්ලා වාත වෙන්න වෙනවා නේද........? ඇත්තම කියනවනම් made by samsung ගන්න බයයි........ made in korea by samsung / made in china by samsung නැතිනම් made in vietnam by samsung කියලා ගහලා තියෙනවනම් ටිකක් හරි හිතට...
  18. SANJEE

    EK Married Club-5

    අහ්හ්හ්....... :rofl::rofl: අපේ ලිබර්ටිය නෙවෙයිනේ මේ හස්තියා නේ........? :rolleyes:
  19. SANJEE

    EK Married Club-5

    සුභ උදෑසනක් වේවා....... එහෙනම් අද සෑ තමා සෑ වෙනුවට අද උදේ තමා උදේ කියලද වැඩේ වෙන්නේ........? :rolleyes:
  20. SANJEE

    EK Married Club-5

    ටියුබ් ලයිට්....... :confused:

    No contents