1. SANJEE

    කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21

    වෙන නම් මුකුත්ම එපා කෑවට පස්සේ බොන්න වතුර එකක් ඇරෙන්න....... :rofl: හම්මේ වෙන ඒවා උස්සන්න ගියොත් මේ දවස් වල ගහන බක්මහ අකුණු වදියි ඒකට...... :rofl: පතනවා හරිද උඹටත් අර රත්නෙට වගේ නිවුන් දරුවන් ජෝඩු දෙකකගේ පියාණෝ කෙනෙක් වෙයන් කියලා හරිය....... :yes::yes::P
  2. SANJEE

    EK Married Club-5

    මෙච්චර කල් රත්නෙට තිබුණු ලිං අපලේ දැන් කුමාරයට ඇවිත්ද කොහෙද........?:lol::lol::lol::lol::lol:
  3. SANJEE

    කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21

    පුටාටනේ පුටේ වැරදිලා තියෙන්නේ වලිගේ පාගාගෙන නිසා...... :rofl::P;) රෙප් කැපිල්ලක් ගැන නෙවෙයිනේ බං මම මේ කිව්වේ....... :no:
  4. SANJEE

    කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21

    මා එය අත් දෙකම ඔසවා අනුමත කරමි.......... :yes::yes::yes:
  5. SANJEE

    EK Married Club-5

    කන්නේ නෑ කියලානම් දැක්කා මුනුපොතේ උඹේ ෆොටෝස් වලින්....... බොන්නේ නැතිනම් ඒකට මාගේ ප්‍රණාමය....... මමත් මත්පැන් දුම්වැටි කිසිවක් භාවිතා නොකරමි..... දන්නෝ දනිති කිව්වේ ඒ වැඩේ කරන්නේ ප්‍රසිධ්ධියේද...........?
  6. SANJEE

    කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21

    2 ඉන් 1 යකෝ....... කොහෙද යකෝ ඉස්කෝලේ ගියේ ඕකවත් ඉස්කෝලෙන් කියල දුන්නේ නැද්ද.......? :P
  7. SANJEE

    කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21

    මේ හදමුද ආයෙත් වතාවක් MC රස පරීක්ෂකවරුන් විසින් රස පරික්ෂා කර වාර්තාවක්‌ ලබාදීම පිණිස.............. :rolleyes:
  8. SANJEE

    EK Married Club-5

    ඉස්තුතියි........
  9. SANJEE

    කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21

    කිඹුලා මාමේ මේවා අදද හැදුවේ.........?
  10. SANJEE

    EK Married Club-5

    සුපිරි......... :cool: රත්නෙට ලැජ්ජාවක් තියෙනවනම් අද ගිහිල්ල තනියම බෝඩ් එක ගහනවා මේක දැක්කොතින්........ පසුව ලියමි.... අර කඩයිම පනින්න දීපු සප් එකට රොම්බ තෑන්ක්ස් හොඳේ...... :)
  11. SANJEE

    Why Nokia Against only samsung?

    :yes::yes::yes::yes::yes::yes::yes:
  12. SANJEE

    EK Married Club-5

    පට්ට......! මට හාල් ගැරිල්ල මීටර් වුනේ මේ උඹ කිව්වමයි....... :lol::lol::lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-5

    උඹට ඕවයින් කති බොති විතරක් ඇති දැනට........ :P
  14. SANJEE

    EK Married Club-5

    :lol::lol::lol::lol::lol::lol:
  15. SANJEE

    EK Married Club-5

    නෝ වොරිස්‌ බං කොහෙන් කොහෙන් හරි එකතු කරගන්න බැරියෑ......... :cool::cool::cool:;)
  16. SANJEE

    Hybrid Help

    මෙතන බලන්න අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි.......... http://www.elakiri.com/forum/showthread.php?t=1540769
  17. SANJEE

    EK Married Club-5

    අනේ හොට්ටෝ මේ ********************************************:frown::frown::angry::angry: හරි එහෙනම් 12 බාබකිව් එක කරමු....... ආයේ මමනං එන්නේ නෑ පස්සේ දවසක බෝඩ් එල්ලන්න නම්........ :frown:

    No contents