Mouse, Keyboard, Joystick එක්ක ආදාන උපාංග(Input device) පවුලට එකතු වුන අලුත්ම සාමාජිකයින් අතරින් Virtual Reality සහ Gesture Arm Band විශේෂ වෙන්නෙ කෙටි කලකන් ඒවාට ලැබුන ඉහල ජනප්‍රියත්වය නිසා. මුලින්ම Gesture Arm Band ගැන බලමු.
අත සෙලවීමේදී අතේ පේශී චලනය වන ආකාරය සැලකිල්ලට ගනිමින් නිපදවා ඇති මෙය...