වැව්_වලින්_නාන්න
අනුරාධපුර පොසොන් වන්දනාවේ එන බැතිමතුන් ඉන්නවා නම් (ආච්චිලා සීයලාට අදාල වෙන්නෙ නෑ. විශේෂයෙන්ම කොල්ලන්ට) මේ පාර වැව් වලින් නාන එක ගැන දෙපාරක් තුන් පාරක් නෙවේ, හතර පාරක්ම හිතන එක වටිනවා. මොකද මේ පාර රජරට ප්‍රදේශයට අප්‍රේල්, මැයි මාස වල ආසාමාන්‍ය කාලගුණ රටාවකට මුහුන දෙන්න...