(͡• ͜ʖ ͡•) ඔයයි මමයි දැන් (͡• ͜ʖ ͡•)
විවිධත්වය බලමුද අපේ..
එලකිරියට ආවට හැමෝම හිතන්නේ නෑනේ කමෙන්ට් කරන අයගෙ වත්මන් පරිසරය ගැන.
මේ ප්රශ්න වලට දෙන උත්තර වලින් , අපේ විවිධත්වය ගැන තේරෙවි..
මේ හැම පිළිතුරකම තියෙන්න ඕනා, ඔයා මේ පෝස්ට් එක බලන මොහොතේ ඇති අවට තත්ත්වය විතරයි..
1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ.
2. කොතනද ඉන්නේ ?
3. කවුද අවට ඉන්නේ?
4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ?
5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ?
මේ මගේ උත්තර..
1. ගෙදර
2. අම්මගේ කාමරේ ( සිග්නල් එන එකම තැන )
3. මොකෙක්වත් නෑ..
4. හිරු බලන නිව්ස් , අහනවා..
4. චූටි මල්ලි කෑගැහනවා.. බල්ලත් කෑගහනවා

Last edited: