1. SANJEE

    EK Married Club-5

    ආව් ආව්..... කොල්ලා වැඩකරු වෙලා තනියම මාලඹේ එන්න හදනවා ඇටබෝලෙන්....... :cool::cool:
  2. SANJEE

    EK Married Club-5

    අපි හෙට ලංකාවෙන් යනවා :cool:
  3. SANJEE

    EK Married Club-5

    ඈහ්හ්හ් තොට ඕක කලින් කියන්න බැරි වුනේ ඇයි.......? :frown: මම දැන් ටිකකට කලින් බත්තරමුල්ලට ගිහිල්ලා අවෙත්...... දන්නවනම් ගිහින් හම්බෙන්න තිබුනා......
  4. SANJEE

    EK Married Club-5

    එහෙනම් හෙට කියපං බඩ ඇතුලේ බබා පයින් ගහන නිසා හරි අමාරුයි කියලා.......:P බඩත් ඒ වගේ නිසා නිවාඩු හම්බෙයි........... :rofl:
  5. SANJEE

    EK Married Club-5

    මොකෝ රෑට ගමන් බයද.......? :P
  6. SANJEE

    EK Married Club-5

    මේ එක්කෝ මේ රත්නේයට අපි බෝඩ් ඒක ගැහුවට පස්සේ එන්න කියමුද........? :rolleyes:
  7. SANJEE

    EK Married Club-5

    මේ ඔබතුමාගේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙයි වගේ මුගේ බෝඩ් ඒක එල්ලලා අහවර වෙන්න කලින්ම.......
  8. SANJEE

    EK Married Club-5

    :lol::lol::lol::lol::lol::lol: බස් හිමිකරු, ටෙක්මාර්ට් හිමිකරු මෙන්ම වැඩිම කාඩ් ගණනකද හිමිකරු.......
  9. SANJEE

    EK Married Club-5

    පළමුව බාබකිව්..... දෙවනුව ටෙක්මාර්ට් අයිතිකරු ඔහුගේ ඇ* දෙකෙන් වහලේ එල්ලීම.......:frown:
  10. SANJEE

    EK Married Club-5

    බ්‍රෙඩ්ටෝක්ස් දමා ඉල්ලං කෑම.........
  11. SANJEE

    EK Married Club-5

    මට උඹට AC එකක් අරන් දෙන ඒක ලාභයි බිල ගෙවනවාට වඩා....... :P
  12. SANJEE

    EK Married Club-5

    :rofl::lol::lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-5

    පට්ටම පට්ට.... සහතිකම සහතික ඇත්ත........ ප්‍රශ්නේ ඉතිං බෝඩ් ඒක වුවමනා මනුස්සයාට ඕනේ බෝඩ් ඒක නෙවෙයිනේ.......
  14. SANJEE

    EK Married Club-5

    මේ පෙන්නේ නැද්ද මම කිව්වේ ඉතිං..... :frown:
  15. SANJEE

    EK Married Club-5

    එකක් උඹට....... අනික කිඹුලට....... ඉතුරු හොඳටම ලොක් වෙන ඉබ්බා කොසාට......... :D
  16. SANJEE

    EK Married Club-5

    හෙට උදේට උඹට අසනීප වෙයන්...... එතකොට නිවාඩු දෙයි...... :P:cool:;)
  17. SANJEE

    EK Married Club-5

    :lol::lol::lol::lol::lol: ඕවා අපේ ගෑණු ඇහුවොත් අපිට උඹත් එක්ක කතා කරන එකත් තහනම් කරලා දායි........
  18. SANJEE

    EK Married Club-5

    දවසේ කතාව........ :D:D:D
  19. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes: අපිට කෙසේ වෙතත් ඔබතුමාගේ කට නම් අම්බානක පරිස්සම් කොරගන්න වෙනවා සිකුරුය........ මොකෝ හිටපු ගමන් පනිනවානේ පාලි සංස්කෘත කටින් ජබොස්‌ ගාලා........ :lol::lol::lol::lol:;);)
  20. SANJEE

    EK Married Club-5

    ඉතිං යකෝ දාමුකෝ ඔය ගමන්ම AC එකකුත්....... :P සිරාවට ඔතන පොඩි එවුන්ට ඉන්න අමාරුයි.....:yes:

    No contents