2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    0005.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තව ටික වෙලාවකින් අපිත් හැලෙනවා හොදේ,,,,,
    හෙට අබේපුස්සේ ඉදලා නිට්ටබුවට පා ගමනක් යන්න තියෙනවා......
    තව ටිකකින් ගෙදරින් පිටත් වෙන්න ඕන.....
    අද ශෝ එක නම් පට්ට අයියේ.....
    දිගටම කරගෙන යමු.......
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    RePost බුවා;13502568 said:
    තව ටික වෙලාවකින් අපිත් හැලෙනවා හොදේ,,,,,
    හෙට අබේපුස්සේ ඉදලා නිට්ටබුවට පා ගමනක් යන්න තියෙනවා......
    තව ටිකකින් ගෙදරින් පිටත් වෙන්න ඕන.....
    අද ශෝ එක නම් පට්ට අයියේ.....
    දිගටම කරගෙන යමු.......
    උඹත් එනවද කොළඹට එන පිකට් එකේ.

    එළ එළ.

    :yes::yes::yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    RePost බුවා;13502568 said:
    තව ටික වෙලාවකින් අපිත් හැලෙනවා හොදේ,,,,,
    හෙට අබේපුස්සේ ඉදලා නිට්ටබුවට පා ගමනක් යන්න තියෙනවා......
    තව ටිකකින් ගෙදරින් පිටත් වෙන්න ඕන.....
    අද ශෝ එක නම් පට්ට අයියේ.....
    දිගටම කරගෙන යමු.......

    මොකද්ද පා ගමන..............
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මොකද්ද පා ගමන..............

    කැම්පස් ආපහු අරින්න, ලෙචාලගේ ඉල්ලීම් දෙන්න කියලා පා ගමනක්.....
    පේරා සිට කොලබට අපි එනවා...... ලෙචාලා ගාල්ලේ ඉදලා කොලබට එනවා......
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    RePost බුවා;13502584 said:
    ඔව් ඔව්...... එනවද අයියත්?
    එන්න වෙන්නේ නෑ බන් අපිට. දැන් අපි කැම්පස් නෙමේ නේ. ජොබ් නොකලන්න් ඉතින් එනවා.


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ අහක බලං යන්නෙ නංගි ඇයි අපි කළු ද - සන්ෆලවර්

    ඕක තියෙනවනම් දෙන්න. නැත්තම් මේක දෙන්න.

    වෙරි මට හොඳට ම වෙරි - සන්ෆලවර්

    ඒකත් නැත්තම් මේවලින් එකක් දෙන්න

    සයිම කට් වෙලා - ජිප්සීස්

    රතට රතේ තොල්පෙතිවල සායම් ගාලා - මේරියන්ස්