1. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිරාද ? මම හිතුවා රෑට විතරක් දෙන එකක් කියල ඕක. :):):) හෙට Sim එකක් අරන් බලන්න ඕනේ Speed කොහොමද කියල.
  2. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සමහරැ අමරදේව කියන්නේ කවුද කියල දන්නවද දන්නෙත් නෑ.
  3. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    Dialog නම් fup වැටුනත් රේඩියෝ අහන්නත් පුලුවන් Post දාන්නත් පුලුවන් අවුලක් නෑ. :):):)
  4. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙමද. ඉන්දියා 140ක් ගහල නේ. කලින් මැච් එකේ හැටියට මේ ගානත් ඇති වෙයි.
  5. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රෑ 12න් පස්සේ නේද ? :oo::oo::oo:
  6. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එදා නාකි අයගෙත් දවසලු නේ. :yes::yes::yes:
  7. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පාකිස්ථාන් මැච් එකක් නම් බැලුවා. ඉන්දියා එකට ඔලුව දැම්මේ නෑ තාම.
  8. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තව ටිකකින් කවුරැ හරි ඇත්තටම දායිද දන්නෙත් නෑ. දැන් මේකෙ ඉන්නේ එහෙම එවුන්. :P:P:P
  9. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපේ රේඩියෝ සෙට් එක Bump කරයි නියමෙට. ;););)
  10. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    12k වෙලා දැක්කෙත් නෑ. නියම ෂෝ එකක දැම්මේ ඒකත්. :D:D:D
  11. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    HP තමා හොදම ලැප්ටොප්. :yes::yes::yes: අර පොරක් ත්‍රෙඩ් එකක් දාලම කිව්වේ. :P:P:P මම හෙට දානව ත්‍රෙඩ් එකක් TATA තමා හොදම බස් උඹ Leyland කොම්පැණියට කඩේ යනවා කියල. :lol::lol::lol:
  12. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෑ නෑ දැන් හරි ගියා. වෛරස් ගාඩ් එක අප්ඩේට් වෙලා. ඒක නිසාද කොහෙද හිර වෙලා තියෙන්නේ.
  13. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මල් පූදින්නේ දෑගිලි අතරේ තැලී පෙලී මියදෙන්න නොවේ...............
  14. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මතකයේ ඉන්නම්............
  15. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිඹුලව අහගෙන ඉන්නේ. :yes::yes::yes:

    No contents