1. ModelSriLanka

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එකක් ඉස්සුවා නෑ දෙකක්ම ඉස්සුවා
  2. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එළමට තිබ්බා. නියමයි අදත් ෂෝ එක.
  3. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආස්චර්යය කියල නිම කරන්න බෑ. :yes::yes::yes: දැන් ආස්චර්යය කියන වචනේ තේරැම වෙනස් කරල මන් හිතන්නේ. මේ තිවන ආස්චර්යයවල හැටියට. :P:P:P
  4. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට නම් 400KBs - 600KBs වගේ එනවා. Torrent 300KBs වගේ එනවා
  5. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒකනේ. එක එක කථානේ කියන්නේ. බලමු මම හෙට එකක් හම්බ උනොත් බලලම කියන්නම් වැඩද කියල දවල්ට.
  6. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දුක තමා රංජනී කිව්වලු. :P:P:P
  7. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    Dialog එකේ 50 පැකේජ් එක හින්දා දැන් අවුලක් නෑ. එකම ප්‍රශ්නෙ පැය දෙකෙන් බා ගන්න ඕනෙනෙ.
  8. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒක තමා. නිකන් 75ක් ගියාට කමක් නෑ කියල බලනවා. :):):) හරි ගියේ නැත්තන් මුට බනිනවා හෙට රේඩියෝ ෂෝ එකක් දාගෙන. :P:P:P
  9. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපිට එහෙම බෑනේ. වැඩ කරන තැන්වල නිදා ගන්න වෙන්නේ නැත්තන්.
  10. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    Airtel නේ ? අපිත් කාලයක් ඕක තමා. කොහෙද උන් කා ගත්තනේ.
  11. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හෙට බලනවා. sim එකක් හොයා ගන්න ඕන.
  12. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒකනේ SLT එකට බනින්න නරකයි. කතාකරලත් වැඩක් නෑ. :lol::lol::lol:
  13. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒකනේ. නිදිමරන් බාන්න නම් හොදයි. අපිට හරියන්නේ නෑ ඒවා.
  14. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිග්නල් නම් කියනවා. ඒත් ඔය කියන පැකේජ් එක මොකද්ද කියල හොයා ගන්න එපෑ. මම නම් Dialog එකෙන් 50 පැකේජ් එකෙන් 2GB වෙන්න බානව. ඒත් මේවගේ දවස් 14ක් තියන එකක් තියනව නම් හොදයි නේ.
  15. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙමද? අපිටනම් එහෙම අවුලක් නෑ.
  16. ModelSriLanka

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹ කියන්නේ මේකද ? මේක රෑට විතරයි නේ.

    No contents