1. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    sudda yamak karala tiyana patai tama. :yes::yes::yes:
  2. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    දෙහි බෑයක් නෙමේ. දෙහි ලොරියක් යවන්න වෙනවා. :yes::yes::yes:
  3. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    පොඩි කෙල්ලෝ කුරුට්ටො අලුත් ජාතියක්. කට්ටගේ සොයා ගැනීමක්. :P:P:P
  4. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ගමයා මේ කියවන්නේ නිදිමත යන්න. :yes::yes::yes:
  5. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ඔව් බන් මේ බේබිලා එක්ක තමා මුකුත් කරන් බෑ. මේක උන්ගේ දේපලක් වගේ. :D:D:D
  6. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මූ පැය ගානකට කලින් ඒවනේ මේ කියවන්නේ. මූට හොදටම වැඩියි තමා. :lol::lol::lol:
  7. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මූ ඌට නිදා ගන්න සෙට් වෙන සින්දු තමා දෙන්නේ. :D:D:D
  8. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ලාවට වගේ තැනකට එන්න පුළුවන්. :P:P:P
  9. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    Channel Eye දුන්න නම් හැමෝටම හොදයි. කොහෙද ? :D:D:D
  10. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    හෙට හිට් වෙන ත්‍රෙඩ් එකක් දාන්න තිබ්බ. :yes::yes::yes:
  11. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    බලාගෙන සනීප නෑ කිව්වනේ........ :lol::lol::lol:
  12. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    අපිටත් CSN පේන්නේ නෑ බන් හරියට. වෙලාවකට හොදයි වෙලාවකට හරි යන්නේ නෑ.
  13. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ගමයගේ අක්කගේ සින්දුවක්. :P:P:P
  14. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    නින්ද යයි බන් අපිට. හොදට නටන්න පුලුවන් සෙට් එකක් දැම්මනම් හරී. :yes::yes::yes:
  15. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    දෙන්නේ නෑලු. :no::no::no:
  16. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    දැන් නම් අරා සතුටු වෙයි. ඌව අනුගමනය කරන එකෙක් බිහි වෙච්ච එකට. :yes::yes::yes:
  17. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    උඹට තේරෙන්නේ නැද්ද. ගමයට වචන පිටවෙන්නේ නෑලු දෙකක් දාගත්තේ නැත්තන්. පොඩි ෂොට් එකක් දාගන්න ගිහින් මූට අමතක වෙලා බෝතලයකටම වග කියල. :P:P:P
  18. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    නටන්න එකක් දීපන්.

    No contents