1. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    උඹ සින්දුව අහල නැද්ද. අර සුර්යග්‍රහණයක් වෙලාවේ සුදු වෙනව කියල බිව්වේ ඕවනේ. :D:D:D
  2. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    වාහන ටික දැක්කද ? රෙජිස්ටර් කරලත් නෑ. කොහොන්ද බන් මේව කියල හිතා ගන්න බෑ. උන් නම් කනවා බොනවා ****. අපිට තමා අනාගතයක් නැතිවෙන්නේ. :D:D:D
  3. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    නොදැක ඉන්න බෑ............ ඒක හින්ද අදත් කට්ටක් කලා බලල ආවේ බන්. මේ දවස්වල නොදැක ඉන්න බෑ තමයි. :yes::yes::yes:
  4. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මාලකගේ සෙට් එක නෙට් එකේ තිබ්බා දැක්කද ?
  5. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    සුදු වෙන්න බොන ජාතියක්
  6. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මන් කිව්වේ එහෙම කොටු දාන ඒවා. දැන් ඉතින් උබලා ටීවී එකෙන් මොනවත් බලන්නේ නෑනේ.
  7. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මෙන්න මේකත් දීපන්.
  8. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    පෙනේර නෙමේ තව ක්‍රම තිබ්බ.
  9. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    උන් නම් අන්තිම චාටර්. :yes::yes::yes:
  10. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    දැන් නම් බලන්න ක්‍රමයක් නෑ. :D:D:D
  11. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ඔව් බන්. ඒත් ඉතින් අපිට අපි විතරයි. දැන් රට යන විදිහට වෙන දේ බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. විපක්ෂය නපුන්සක වුනාම ඔහොම තමා රටකට වෙන්නේ. :yes::yes::yes:
  12. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    පෙනේරේ හිල් හොදයි ද කියල බැලුව කියනවා එතකොට. :yes::yes::yes:
  13. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    නිදා ගත්තම. ටිකක් ගොරවන විතරයිලු. :yes::yes::yes:
  14. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මලයා වැඩේ මාට්ටු වුනා නේ. උබත් කාව හරි අමාරැවේ දානවා.
  15. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මූ සුදු වෑන් එකක් එයි කියල බය වෙලා. :yes::yes::yes:
  16. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    අනේ පලයන්. උඹ ඕක try කරල බැලුවනේ. :P:P:P

    No contents