1. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    එනවා යනවා නේ.
  2. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    සැපට නෙලනවා වගේ.
  3. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    අනේ ඔව්. සනීපත් නැතුව ඉන්න ලමය. ගමයෝ මෙන්න මෙයාගේ සිනුදුව දෙන්න. කටත් පිච්චිලනේ. :):):)
  4. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    කෑගහනවා නෙමේ මරා ගන්නවා. :P:P:P
  5. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ඔව් ඔව්. හින්දි සින්දු ගැලපෙන්නේ නෑ කට පිච්චුන අයට. :yes::yes::yes:
  6. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    උඹ ඹ්න එකක් දාපන් අපි අහනවා. :D:D:D
  7. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    18ක් විතර වගේ ඇති.
  8. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මෙන්න මේකත් දාන්න.
  9. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    සිරා. කොල්ලො බොන තැනට දාන්නේ කෙල්ලෝ තමා. :yes::yes::yes:
  10. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    uwa dekke ne huga dawasikin.
  11. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    අයියෝ..... :(:(:(
  12. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    අහනවා අහනවා. ඒකි මන් එනකන් බලන් ඉන්න තැනට ඇවිත් තියෙන්නේ. පොඩියි වගේ බන් ඒකයි පුශ්නෙ. නැත්තන් මෙලහට දාගෙන. :yes::yes::yes:
  13. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    එකක් නම් අපේ කොල්ලෙක් බුක් කරල තියෙන්නේ. අනිත් දෙකෙන් එකක් තොර ගනින්. :D:D:D
  14. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    පිස්සුද බන් සුදු වෙන්නේ නෑ.
  15. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    සෑහෙන්න කෙල්ලෝ ඉන්නව බන්. බය වෙන්න එපා. එකක් අත හැරැනොත් තව එකකට Try කරපන්. :D:D:D
  16. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මම නම් මේ දවස්වල try එකකට. ඒක එනකන් තමා කට්ට කන්නේ. අහන්න බැරැව ඉන්නේ. විස්තරයක් හොයා ගන්න බැරැව ඉන්නේ. කෙල්ල නම් ගොඩ. අහන්න විතරයි තියෙන්නේ. :P:P:P
  17. ModelSriLanka

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    තව ක්‍රම තිබේ. පැරැන්නෝ දනිති. නුඹලා නොදනිති. :yes::yes::yes:

    No contents