1. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes: ප්‍රධාන හේතුව මුන් ගේ පෞරුෂයේ දුරුවලකම වගේම කොඳු ඇට පෙළක් නොමැති කම කෙලින් මුනට කියන්න බැරිකම දෙයක්....... දොර රෙද්ද අස්සෙන් කොකංපානවා වගේ හරියට නිකං.....
  2. SANJEE

    EK Married Club-5

    එකෙන්ම..... නෑ එකටත් ඉහලින්ම......... :yes::yes::yes:
  3. SANJEE

    EK Married Club-5

    එහෙනං ලිඳක ඔබලා නාවලා එහෙම ගන්නැයි අපි ඔබතුමාව........? :rolleyes::rolleyes:
  4. SANJEE

    EK Married Club-5

    ඒ බව නම් අපිට හොඳහැටි වැටහුනා, තේරුනා, මීටර් වුනා......... :yes::yes::yes:
  5. SANJEE

    EK Married Club-5

    ඒ කියන්නේ උඹ අනිත් ඒවායේ මිට වඩා කරනවද..........? :rolleyes:
  6. SANJEE

    EK Married Club-5

    නෑහ්හ්හ්........ කවියත් ඉඳලා ඉඳලා දෙනවා කෙලින්ම ඇඩ්රස් ලොස්ට් වෙන්නම........ :D:D:D
  7. SANJEE

    EK Married Club-5

    කෝට්ටේ නුගේගොඩ පැත්තේ ලෙකෝ තමා.......
  8. SANJEE

    EK Married Club-5

    රෙපෙයාර් වෙන්නැති....... :baffled:
  9. SANJEE

    EK Married Club-5

    ඒක ඇත්ත... මෙතන ඇවිත් උන්ගේ කෑම කන භාජනේ පෙන්වන්නේත් ඒ අසහනේටම දුකටම තමයි.......
  10. SANJEE

    EK Married Club-5

    රෙපෙයාර් වලට මෙහෙනම් සමහර දවස වල සෙනසුරාදා කපනවා ආයේ එන්නේ හවස....... :oo::oo:
  11. SANJEE

    EK Married Club-5

    තාම හඳුනා නොගත් රෝගයකින් පෙලෙන එවුන් තමා මේ අපිත් එක්ක හැප්පෙන්නේ උන්ගේ කොඳු ඇට පෙලේ ශක්තිය බලන්න....... අන්තිමේ කොඳු ඇට ටික ඇටෙන් ඇටේ ඇහිඳ ඇහිඳ තමා දුවන්නේ.......
  12. SANJEE

    Do you went KFC? Ok! Come and see where it all began…

    patta pata patazz..... niyama wisthare kollo onna selakuwa puluwan hatiyakata....... ;)
  13. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes::yes:
  14. SANJEE

    EK Married Club-5

    GT ට කියලා සම්මානයක් ඉල්ලගන්න ඕනේ මේ MC එකට වැඩිම ෆෙක්‌ පිම්පියෝ ගානක් එක්ක හැප්පෙනවට.......
  15. SANJEE

    EK Married Club-5

    :cool::cool::cool:
  16. SANJEE

    EK Married Club-5

    පට්ට කතාව......... :D:D:D
  17. SANJEE

    EK Married Club-5

    ආහ්හ් ඒ කියන්නේ ද්විපාර්ශවිය ගනුදෙනුවක් සිද්ධවෙනවා වක්‍රාකාරයෙන්....... මුලින් අරම කරලා බලමු..... එවන්න හදන ෆෝන් එකේ මොඩ්ල් නම්බර් & විස්තර ඉල්ලගෙන හොයලා බලමු භාණ්ඩේ ගැන.... ඊට පස්සේ තීරණය කරමු ගන්නවද නැද්ද කියලා.....
  18. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::cool::cool:
  19. SANJEE

    EK Married Club-5

    මෙහෙමයි මිනියෝ... පුලුවන්නම් ඒ එවන්න හදන ෆෝන් එකේ මොඩ්ල් නම්බර් ඒක අහගන්න.... අපි මෙහෙන් බලමු ඒක අප්ඩේට් කරන්න පුලුවන්ද බැරිද කියලා...... එපා කියන්න එපා එකපාරටම......
  20. SANJEE

    EK Married Club-5

    උඹත් නිකං දුමින්ද සිල්වා වගේ...... ඩබල් රෝල් ඇක්ටිං........

    No contents