1. SANJEE

    EK Married Club-5

    අයියෝ මම නෙවෙයි දෙයියනේ ගන්නේ මිණියා මිණියා අර මිනිපුරේ ඉන්න මිණියා........ ගන්නවා කිව්වට ඒක නිකන්ලු හම්බෙන්නේ මිණියට උගේ මල්ලි කෙනෙක්ගෙන්..... ඉතින් නිකං හම්බෙන එකේ අඩුපාඩු බලන්නේ මොකටද....... ඌට කිව්වා මම ඉරිදා වෙන කිසි වැඩක්, ගමනක් දාගන්නේ නෑ කියලා.... බලමුකෝ ඉතිං මු මොකද කියන්නේ...
  2. SANJEE

    EK Married Club-5

    ඒක තමා හෙට අනිද්දා පැකිං කලාවත් නැති අයිටම් එකක් එක්ක වලකජ්ජ ගහන්න හදන නාකි එවුන් එක්ක කතා කරන්න යනවට මට හොඳ වැඩේ....... :P
  3. SANJEE

    EK Married Club-5

    සල්ලි දීල ගන්නවානම් අනිවා ඩෙෆා ඔරිජීනල් ඉන්ටෙර්නැෂනල් එකක් තමා ගන්න ඕනේ..... ඒත් මේක මිණියට නිකන්ලුනේ හම්බෙන්නේ......
  4. SANJEE

    EK Married Club-5

    තෑගිත් දුන්නද....... ඒ මොනාද.........? මම හිතුවේ උත්තරේ තම කියලා නෑ කියලා...... :cool:;)
  5. SANJEE

    EK Married Club-5

    :lol::lol::lol::lol::lol::lol:
  6. SANJEE

    EK Married Club-5

    උඹලා දන්නා මම නොදන්නා කොයිතරං කතා ඇතිද...... :( මේකත් මම දන්නේ නෑ........
  7. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes::yes: යකඩෝ මම 21000ක් ගහලනේ...... :cool::cool:
  8. SANJEE

    EK Married Club-5

    මරුනේ....... නිකං හම්බෙනවානම් ආයේ මොනාද තව හොයන්නේ..... ගොන් පාටයි කිව්වේ මොකක්ද අවුල...... බැරිද ෆොටෝ එහෙම එවන්න එතකොට අපිටත් බලාගන්න පුළුවන්..... මේ දැන් ලබන ඉරිදා කවුරු කවුරුද එන්නේ.......?
  9. SANJEE

    EK Married Club-5

    තණමල්විල මල් නැද්ද........?
  10. SANJEE

    EK Married Club-5

    නොදකින්..... අනේ මොකෙක්හරි එකෙක් මට ලොකු ගලක් දීපල්ලා මූත් එක්ක කතාකරන මේ කට ගලේ උලාගන්න....... :baffled::baffled:
  11. SANJEE

    EK Married Club-5

    නිකං ඉරිසියා නොවී උගේ හැකියාව ගැනත් සතුටු වෙයන්කෝ........ :P:P
  12. SANJEE

    EK Married Club-5

    සිරාවට කොසා ගේ කට නම් රටින් ඉම්පෝර්ට් කරපු එකක්ද කොහෙද........ :rofl:
  13. SANJEE

    EK Married Club-5

    මටනම් සැකයි........ :oo:
  14. SANJEE

    EK Married Club-5

    අනේ මන්දා.... කබර හමක්ද මන්දා මූට තියෙන්නේ රිදෙන්නේ නැති....... :oo:
  15. SANJEE

    EK Married Club-5

    නෑ නෑ ඌට මට කලින් උඹව අහුවෙලා තියෙන්නේ...... ;)
  16. SANJEE

    EK Married Club-5

    නැතිනම් අර ජරබරස් ද ජර්බ්‍රාස් මොනාද කියාන එව්වා....... :P
  17. SANJEE

    EK Married Club-5

    මට මේකට මහා හයියෙන් හිනා වෙන්න ඕනේ ඒත් මෙතන බැරියෝ........ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-5

    එහෙනම් ඊයේ සෑ පට්ට සෑ වෙන්නැති නේද......? :cool::cool::cool::cool:
  19. SANJEE

    EK Married Club-5

    ඝාතකයා නන්නත්තාරයි........ :lol::lol::lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-5

    හරි හරි කොල්ලෝ ඉතින් මම එහෙම දෙකට කිව්වා නෙවෙයි....... ඒ කතාව නිකමට කිව්වේ...... :cool::cool:

    No contents