අයිවෝ ඩෙනිස් මහත්මයාගේ ගැඹුරු කටහඬින් කියන සින්දුවේ තරං හැඟීමක් වායෝ බෑන්ඩ් එකේ සින්දුවේ දැනෙන්නේ නෑ..... සුනිල් ශාන්ත මහත්මයාගේ සින්දුව නම් මම අද තමා ඇහුවේ..... මගේ දැනීමේ දුර්වල කම කියන්නේ මම මෙතරම් කල් හිතාගෙන හිටියේ මේ සින්දුව මුලින්ම කිව්වේ අයිවෝ ඩෙනිස් මහත්මයා කියලයි....