1. SANJEE

    EK Married Club-5

    මට වැටහුනේ එය ලිඳ වෙත යන පාර පෙන්වීමක් ලෙසටය...... නිවැරදිද සහෝ මම.......? :rolleyes:
  2. SANJEE

    Elakiriye පරණම සාමජිකයො වරෙල්ලා

    දැන් මොකකටද මේ කතාකරන්නේ......?
  3. SANJEE

    Elakiriye පරණම සාමජිකයො වරෙල්ලා

    2006 මැයි වල.......
  4. SANJEE

    EK Married Club-5

    උඹලට කොහොමත් බැරි එකේ අපි හරි හදලා සිංහල ජාතිය වැඩි කරන්න එපැයි...... :rolleyes:
  5. SANJEE

    EK Married Club-5

    අනේ වාසනාවන්..... වැස්සට පිං..... :P
  6. SANJEE

    EK Married Club-5

    පල යන්න ගස් ගොනා..... :frown:
  7. SANJEE

    EK Married Club-5

    පවුනේ මිණියා මේ වහින වෙලාවේ තනියම ගෙදර තියන්න.... එකයි ඇහුවේ..... නැතව වෙන මොනවටත් නෙවෙයි...... :rolleyes::rolleyes::rolleyes:
  8. SANJEE

    EK Married Club-5

    මොකාක්‌ කිව්වා........? දෙක.........? :frown:
  9. SANJEE

    EK Married Club-5

    එහෙනම් තෝ ඕනා සෙද්දක් කරගනින් මට බෑ තෝ එක්ක වාද කරන්න...... :frown:
  10. SANJEE

    EK Married Club-5

    අද ඔබතුමාගේ ප්‍රිය බිරිඳ ගෙදරැයි........? :rolleyes::rofl:
  11. SANJEE

    Tintin and Alph-art Ebook Download

    හ්ම්ම්ම්...... මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ හර්ජි නෙවෙයි තමා.... ටින්ටින් කලිසම බූට්ස් වලට යට කරලා අඳින්නේ..... මේකේ ඇඳලා ඉන්නේ බෙල් බොටම් වගේ කලිසම්....... :P
  12. SANJEE

    EK Married Club-5

    .com සයිට් එකට අප්ලෝඩ් වෙච්චි එකක් නිසා කොසා මාමාට පෙනිලා නෑ ඒක....... මිණියෝ ඔහෙටත් පට්ට වැසි ද......?
  13. SANJEE

    Tintin and Alph-art Ebook Download

    ඒක ඔරිජිනල් පොතක්ම නෙවෙයි වගේ නේද........? චිත්‍ර එහෙම ලාවට වගේ වෙනස් ඔරිජිනල් පොත් වල චිත්‍ර වලට වඩා......
  14. SANJEE

    EK Married Club-5

    නෑ එපා..... මම නැගිට්ටේ කීයටද කියලා මට මතක නෑ.... ඉතින් පැය ගණන ගණන් කරන්න බෑ......
  15. SANJEE

    EK Married Club-5

    පැය ගාන නම් දන්නේ නෑ මෙහෙටනම් මම නැගිට්ට වෙලාවේ ඉඳලා වැස්ස........ :oo: හැබැයි කමක් නෑ අද හරි සනීපයි ඇඟට........ පහුගිය ටිකේම අංග කර වෙලා දැන් නම් සනීපයි..... ගෙදරට වෙලා හොඳ නින්දක් දාන්න තිබුනානම් කියලා වැඩක් නෑ.......
  16. SANJEE

    EK Married Club-5

    මෙය මා අප්ලෝඩ් කරන ලද්දක නොවේ....... උපුටා ගැනීමක් පමණි...... :cool::cool::cool: මරුනේ පික් ඒක...... :cool:
  17. SANJEE

    ලස්සන සිංදුවක් - වළාකුලෙන් බැස

    එහෙමද...? විස්තර මුකුත් දන්නේ නෑ....... :no::no:
  18. SANJEE

    EK Married Club-5

    මාර වැඩේනේ...... මෙන්න මේ පොස්ට් එකේ අන්තිමටම තියෙන පික් ඒක දැම්මේ..... http://www.elakiri.com/forum/showpost.php?p=14910040&postcount=2
  19. SANJEE

    Tintin and Alph-art Ebook Download

    thankz brother....... downloading........ rep+ ;)
  20. SANJEE

    EK Married Club-5

    මේක පේනවද......? මේක තමා දැම්මේ...... අනික හිස් පෝස්ට්ස් දන්නා බෑනේ නේ.......

    No contents