ලන්කාවේ ආර්තිකය දියුණු කරන එක දේශිය කර්මාන්ත දියුණු කිරීමෙන්,කරන්න පුලුවන්,එක් උදාහරණයක් වශයෙන්.එත් මෙම තත්වයට තියෙන විසදුම වශයෙන් මැද පෙරදිග රැකියා කරන්න යන එක නවත්තන එක පිලුතුරක් කියලා මම හිතන්නේ නෑ.
ප්රශ්ණයකට විසඳුමක් වශයෙන් එය මග හැරීමක් විතරයි වෙන්නේ.අපේ රජයෙන් විය යුතු,අපේ තානාපති කාර්යාල...