කාලයත් එක්කම අපිට නැති වෙලා යන දෙයක් තමයි අපේ කම කියන දෙය
මෙම කියමන් වල තියෙන වටිණාකම වගේම අර්ත්ය තෙරුන් ගන්න බැරි කොටසක් ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල තුමන් රටට කල සේවය,රටේ ඉතිහාසයත් අමතක කර දාපු නිවටයන්.1815 දි ඇති උන ජාතියේ මහා පවා දීම සිදු උනෙත් කුහක සින්හලයන්ගේ බල තන්හාව,මුදල් තන්හාව...