NFS සිනමාවත් ආක්‍රමණය කරන්න සූදානමින්...
යාළු මිත්තරයෙක් මුණු පොතේ දාලා තිබුනේ....... කිරියේ රීපොස්ට් ද දන්නේ එහෙමනම් වෙන්ට සමා......
Need for speed තමයි ලෝකයේ තියෙන ප්‍රසිද්ධම රේසින්ග් ගේම් වර්ගය කිව්වොත් මම හරි කියල හිතනවා. ඒ වගේම වැඩිපුරම විකිනෙන්නෙත්, වැඩිපුරම හොරෙන් ඩවුන්ලෝඩ් කරන්නෙත්...