1. SANJEE

    EK Married Club-5

    ඒ මොකක්ද සමාජ රෝගයක්වත්ද........? පොඩ්ඩක් විස්තර කරලා කියපන් අඩුගානේ මේ අපි හරි බේරෙන්න ඕකෙන්......... :rolleyes:
  2. SANJEE

    EK Married Club-5

    අපරාදේ.... ඔය ගානට ගන්න එපා....... :no::no:
  3. SANJEE

    EK Married Club-5

    අහෝ දුකකි ඉරකි තිතකි...... ! ;):P:rofl:
  4. SANJEE

    EK Married Club-5

    මේක ගන්න එක අපරාදයකි....... S2, S3 ගණන් බැහැගෙන යන කාලවකවානුවක ටිකක් ඉවසලා එයින් එකකට ට්‍රයි එකක් දෙන්න පුළුවන් මේකක් ගන්නවට වඩා.......
  5. SANJEE

    EK Married Club-5

    මේ අංකල් මේ අහපන්...... ෆෝන් එකනම් ශේප්..... අවුලක් නෑ....... ඒත් ඕක 35ක් විතර වෙනවනේ....... ඉතිං තව ටිකක් ඉවසලා s2 එකක්ම ගමුකො........
  6. SANJEE

    EK Married Club-5

    :rofl::rofl::rofl::rofl:
  7. SANJEE

    EK Married Club-5

    මමනම් අදමයි ඇහුවෙත් ඔය මරක්කල ඇල්ලක් කියලා එකක් ගැන....... :baffled::baffled: හුටා! එහෙමද.......? අවුලක් නෑ බයවෙන්න දේකුත් නෑ...... මූ ඉතිං ඌරා වගේනේ පෙනුම....... ඉතිං ඕනා හම්බස්තානෙක ගිහින් අවුලක් නැතුව මුට එන්න පුළුවන්...... :rofl:
  8. SANJEE

    EK Married Club-5

    :rofl::rofl: මුන් කන්නාඩිය ඉස්සරහට ගිහින් වෙන්නැති නිව්ස් ලියන්නේ අනිත් පැත්තට........
  9. SANJEE

    EK Married Club-5

    අනේ මන්දා කාටද දැන් ඕව මතක තියෙන්නේ......... :P:P දැන් ඉතිං ඔය අඩු කිරිල්ල ගැන තමා සතියේ කතාව....... මේ අර රත්නෙට පිරිනමා ඇති අලුත්ම ටැග වැටුනේ කොහොමද.......? :P
  10. SANJEE

    Post ur mobile phone/tab screens

    mama meka gaththe 2010 april wala..... s2 eka kiyada dan......? meka patta danata life timer eka 000986:17 wenawa...... eth gindara wage...... :)
  11. SANJEE

    Post ur mobile phone/tab screens

    :yes::yes::yes: yes me mage doni........ :) siraawatama patta phone eka.... awulakata kiyalaa aaweth screen eke kalu iri wagayak awith thiyenawaa..... ekath ithin mage me donigema wadak nisaa thamaa.... polawe gahuwane ban dawas dekakma....... :P
  12. SANJEE

    EK Married Club-5

    ! ඇටless !බල්ලෙක් ඇවිල්ලා ඒ නිසා අෆ්ෆා බලුගදක්.. නෑ..නෑ.......ඊයා පො*නයෙක්! සහ ලොන්ත කොකටුවෙක්
  13. SANJEE

    EK Married Club-5

    ගුඩ් මෝනිං වේවා හැමෝටම........ මැයි පෙළපාලි ගොහිං උඹලා වැදි බණ ඇහුවේ එහෙම නැතිද......?
  14. SANJEE

    ජනපතිගේ ලොකු පුතා පොඩි පුතාට එරෙහි වේ

    එකෙන්ම.......... :yes::yes::yes::yes: එක නම තිබුනට දෙන්නෙක්.....
  15. SANJEE

    EK Married Club-5

    තනි ඇහැට ඇඬිලා ඊටපස්සේ ඇස් දෙකටම ඇඬෙනවානේ....... උඹ බෝගම්බර එළිමහන් සිර කඳවුරකද බං ජිවත් වෙන්නේ.......?
  16. SANJEE

    ජනපතිගේ ලොකු පුතා පොඩි පුතාට එරෙහි වේ

    ඔන්න කිව්වා ඉතිං...... ඒ නඩු දාපු නාමල් රාජපක්ෂ & මේ නාමල් රාජපක්ෂ කියන්නේ දෙන්නෙක්...... නිකං පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා හිතපන් මහින්ද රාජපක්ෂගේ ලොකුපුත්‍ර රත්නේ තමන්ගේ තාත්තාගේ සුවච කීකරු මයික් කටාට විරුද්ධව නඩු දායිද වංචා කරා කියලා......
  17. SANJEE

    ජනපතිගේ ලොකු පුතා පොඩි පුතාට එරෙහි වේ

    වීරවංශ මහතාගේ හදවත කම්පාවීම ස්වාභාවික බවත්ය. අනේ ඇත්තට........! :lol:
  18. SANJEE

    මා හට හිසට වෙඩි වන්නේයැ...

    රිපොස්ට් වන්නෙහිය.......
  19. SANJEE

    EK Married Club-5

    මොකෝ කට නිකං *ක වෙලා.......? :P;)
  20. SANJEE

    EK Married Club-5

    ඒ කියන්නේ අත්දැකීමෙන් කියන දේවල් මේ........ එහෙනං හොඳට හිතට ගනින් රත්නේයෝ.....

    No contents