අයියෝ එක ප්‍රොජෙක්ට් එකක් කරලා නම් මදි මාමෙ. ඒක PHP වලිං කරපු නිසා, ජාවා වලිං අලුතෙං ප්‍රොජෙක්ට් එකක් කරන්න. real client කෙනෙක්ට ඕන නෑ, තමාට හිතෙන සීනරි එකකට project එකක් කරන්ඩ. money transaction තියන එකක් කරන්න. මාස 3ක් 4ක් යයි ඉතිං වැඩේට. EJB, Struts, Hibernate, Spring, Maven වෙන වෙනම උඩිං...