1. ජොසී

    <<BCS @ Elakiri>>

    BCS Reputation?? BCS වල PGD (professional graduate diploma with project) සම්පූර්ණ කලාම, Bachelor's degree in computer science or equivalent qualification කියලා ඉල්ලන Software Engineering Field එකේ job එකකට apply කරන්න ඒ සුදුසුකම වලංගුද? :confused:
  2. ජොසී

    Software Engineering

    මොරටුවේ BIT කරන්ඩ පුළුවන්. BIT කියන්නෙ External degree එකක්. මොරටුවෙ engineering යන්ඩ බෑ ඕයි Bio කරලා! :angry:
  3. ජොසී

    Validity of BCS HEQ

    bump :oo:
  4. ජොසී

    දූපතක්

    :rofl: thanks bro!!! :love::love:
  5. ජොසී

    Software Engineering

    Scene 1: මේ පාරද select වුනේ? ඉතිං, IT එකක් ඉල්ලන්න තිබුනනෙ! :angry: දැං ඉතිං වෙන කරන්ඩ දෙයක් නෑ. මොරටුවේ හරි, UCSC හරි BIT එක තමා කරනවා නම් කරන්ඩ තියෙන්නෙ. හැබැයි ඉතිං සල්ලි ගෙවන්ඩ වෙනවා. Scene 2: මේ පාරද A/L කලේ? ඉතිං, කැම්පස් ඉල්ලනකොට, IT courses වලට ඉල්ලන්න. :yes:
  6. ජොසී

    UNITY 3D simultation Help

    Unity PRO 4.5.3 download කරගෙන, unity.3d.pro.4.5.3.latest.version.crack.only.torrent"]මේ torrent file එකෙං crack එක බාගන්න. 32 බිට්, 64 බිට් දෙකටම වැඩ.
  7. ජොසී

    Validity of BCS HEQ

    මේක කියවලා දන්න අය අහක බලන් යන්න එපා. Comment එකක් දාගෙනම යන්න. මොකද අලුතෙන් Field ඒකට එන ගොඩක් අයට වැදගත් වෙයි. වර්තමාන තත්වෙ දැනගන්න ඕන නිසයි අලුත් thread එකක් දැම්මේ. මම BCS කරන්න කියල යන්නෙ; කරපු අයගෙන් මට දැනගන්න ඕනෙ මේකයි, BCS වල PGD (professional graduate diploma with project)...
  8. ජොසී

    Qualifications for Software Engineers

    :love::love::love: Professional qualification මොනවත් කරලා තියෙද?
  9. ජොසී

    Qualifications for Software Engineers

    :yes: ඔබතුමා මොන field එකේ ද? දැනට මේ මොනවා හරි Complete කරලා තියනවද?
  10. ජොසී

    Qualifications for Software Engineers

    ඒ දෙක ඇරුනහම වෙන මොනවද තියෙන්නෙ?
  11. ජොසී

    Qualifications for Software Engineers

    ඕනෑම වෘත්තීයකට අදාලව, Educational සහ Professional Qualification කියලා Qualification වර්ග දෙකක් තියනවනෙ. Software Development Web Development Project Management Software Engineering වගේ ක්ෂේත්‍ර වලදී අනිවාර්‍යයෙන්ම Educational Qualification එකක් විදියට Bachelor Degree එකක් තිබීම සලකා බලනවා...
  12. ජොසී

    UNITY 3D simultation Help

    Unity Pro Pirated version එකක් තියනවා. ඕන නම් කියාං. :rofl:
  13. ජොසී

    මැරෙන්නේ?

    ගැලෑපගස්
  14. ජොසී

    UNITY 3D simultation Help

    මචං, Unity තියෙන්නෙ මූලිකවම game development වලටනෙ. මේ assignment එකේ තියෙන්නෙ graphic animation එකක් හදන්නනෙ. Maya, 3d Max වගේ එකකට යන්ඩ බලන්ඩ. :yes:
  15. ජොසී

    UNITY 3D simultation Help

    Assignment description එකත් සරලව දාපංකො. :baffled:
  16. ජොසී

    UNITY 3D simultation Help

    මොකද්ද මචං කරන්න තියෙන්නෙ?
  17. ජොසී

    අලුත් වැඩකට උදව්

    අපිටත් තිබ්බා. අපිත් එක්ක හිටපු ගොඩක් කෙල්ලන්ටත් තිබ්බා. උං කතා කරගන්නෙත් ඒ නම් වලිං තමා. කාඩ් එකක් නැත්තං, නමේ මුල් අකුරු දෙක කියලා තමා ගොඩක් වෙලාවට කෙල්ලො කතා කරන්නෙ. ex: සමාධි --> සමා :yes:
  18. ජොසී

    <<BCS @ Elakiri>>

    ඔහොම හදිස්සියේ සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් වෙන්ඩ බෑ පොඩ්ඩො. :angry: එක්ස්පීරියන්ස්+ස්කිල් හදාගන්ඩ ඕනෙ කෝක කරත්.
  19. ජොසී

    Philipine Kellek...

    ලංකාවෙ කෙල්ලංගෙ වෙනස! http://www.targetmap.com/viewer.aspx?reportId=19491
  20. ජොසී

    ඩුබායි

    patta!

    No contents