1. ජොසී

    සංවාදයට විවෘතයි

    ඔබේ දැක්ම අනුව නවීන විද්‍යාවේ එන ජීවයේ උපත, පරිණාමවාදය කියන සංකල්පත් සුරංනා කතාවක්. :yes::yes::yes:
  2. ජොසී

    සංවාදයට විවෘතයි

    Good point! සංවාදයේ 6 වෙනි ගැටළුව විදියට දාන්න වටිනවා. :yes:
  3. ජොසී

    සංවාදයට විවෘතයි

    :yes::yes::yes: rep+
  4. ජොසී

    සංවාදයට විවෘතයි

    බුදු කෙනෙක් පහල වන්නේ කොපමණ කාලයකට වරක්ද යන්න සොයා බලන්න. මගේ මතය: රාවන පුරාවෘතයේ සත්‍ය/අසත්‍යතාව 50%ඇත්ත - 50%අතිශයෝක්තිය සතුන් තවත් සත්ව කොට්ඨාශයක් සමග කතා කල එක? එකඟයි. මම අහලා නෑ. හොයලා බලන්නම්. එකඟයි.
  5. ජොසී

    සංවාදයට විවෘතයි

    Originally Posted by ජොසී මම පරිනාමවාදය පිලිගන්නවා. පව්, පිං, කර්මය, සංසාරය කියන සංකල්ප පිලිගන්නවා. පුනර්භවය හා පුනරුප්පතිය දෙකක් කියලා කෙනෙක් කීවා මේ thread එකේ. මම ඒ ගැනත් විස්තර හොයලා කියන්නම් පිළිගන්නවද නැද්ද කියලා. මැරුනාම, ආත්මයක ගිහින් නැවත භවයක උපදින බව පිළිගන්නවා. විරුද්ධ මත තිබේද? කෝක...
  6. ජොසී

    සංවාදයට විවෘතයි

    :yes: ඒකත් ඇත්ත. බුදු දහම ආත්ම වාදය බැහැර කරනවා කියලා, O/L බුද්ධ ධර්මය පොතක තිබුනා. 10 හෝ 11 වසර. ප.ලි: නමුත් මම පුනරුප්පත්තිය කියවන අය දැකලා තියනවා. ඒ භෞතික ශරීරය විතරනෙ. මේ කතා කරන දේ ඊට වඩා සංකීර්ණයි.
  7. ජොසී

    සංවාදයට විවෘතයි

    ප්‍රමාදය පිළිබඳව කණගාටුව පලකරමි. එකඟයි මම හිතන්නෙ මේ page එකේ ඉන්නෙ අමුතු නිරාගමික කොට්ඨාශයක්. ඔවුන්ගේ අරමුණ මට හරි හැටි පැහැදිලි නෑ. නමුත්, යටි අදහසක් තිබිය හැකියි. එකඟයි. බුද්ධ දර්ශනය අනුව බද්‍රකල්පයක් කියන්නෙ බුදුවරුන් පස් නමක් පහලවෙන තරම් විශාල කාලයක්. මගේ මතය: රාවනා හිටියා...
  8. ජොසී

    සංවාදයට විවෘතයි

    මගේ මතය: පරිණාමයෙන් මිනිසෙකු පහල වීම සරල සිද්ධාන්තයකි. මිනිසා යනු මනසින් උසස් තැනැත්තා යන්නය. බුද්ධ දර්ශනය අනුව බුදුන් පහල වන්නේ. කාලය, දීපය, දේශය, කුලය,මව් යන පස් මහ බැලුම් තුල කාලය යනු එවන් ජීවී කොට්ඨාශයක් ඇති වකවානුවයි. ඔවුන් හැඩරුවින් කෙසේ වුවත් මිනිසුන් (මනසින් උසස් වූවන්) ය.
  9. ජොසී

    සංවාදයට විවෘතයි

    "ජාතක පාලි" නමි කෘතිය රචනා කලේ කවුද යන්න සොයා බැලිය යුතුය.
  10. ජොසී

    සංවාදයට විවෘතයි

    හරි ඒක ප්‍රශ්ණයක් නෙවේ. කරුණු දැක්වීමයි වැදගත්. 1. කල්ප විනාශය පිළිබඳ මට දල අදහසක් ලබාදෙන්න. කල්ප විනාශයේදී භෞතික ශරීරයක් ඇති සියළුම ජීවීන් විනාශ වනවාද නැද්ද? *. ඵලය මොකද්ද අහන්න එපා ඉතිං. ප්‍රශ්ණය නිසානෙ අහන්නෙ. මේක අහන්න එපා කියනවා නම්, තවත් ආගමක් ගැන ප්‍රශ්ණ කරන්නත් බැහැ නෙ අපිට. සෑම දෙයක්ම...
  11. ජොසී

    විශ්වය බුදුරජණන්වහන්සේ අනුදැන වදාල ආකාර&

    *****************************************************************
  12. ජොසී

    ඡන්ද ප්‍රතිඵල

    ඒත් ඌවෙං අඩු වෙනවනෙ එතකොට.
  13. ජොසී

    ඡන්ද ප්‍රතිඵල

    නමුත්, ගිය පාරට වඩා ඡන්ද දෙගුණයක් වෙලා තියනවා. :yes:
  14. ජොසී

    ඡන්ද ප්‍රතිඵල

    ඌව පළාත් සභා මැතිවරණය - 2014 බදුල්ල දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද ප්‍රතිඵල එක්සත් ජනතා නිදහස් සන්ධානය 209,056 ආසන 9 එක්සත් ජාතික පක්ෂය 197,708 ආසන 8 ජනතා විමුක්ති පෙරමුණ 20,625 ආසන 1 ජාතික නිදහස් පෙරමුණ 4,835 ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 3202 ලියාපදිංචි ඡන්ද 609,966 වලංගු ඡන්ද...
  15. ජොසී

    සංවාදයට විවෘතයි

    කරුණු දක්වපු සියළු දෙනාට පිංසිදු වන්නට පුනර්භවය සහ පුනරුප්පත්තිය ගැන සොයා බැලුවෙමි. බොහෝම ස්තූතියි. නොදන්න දෙයක් දැනගත්තා. පුනර්භවය හා පුනරුප්පත්තිය යනු දෙකක්. පුනර්භවය යනු සත්වයාගේ නැවත ඉපදීම හා සම්භන්ධ සංකීර්ණ බෞද්ධ සංකල්පයක්. :yes: පුනරුප්පත්තිය යනු පෙර උපත පිළිබඳ කියවන අය පිළිබඳ සමීක්ෂණ සිදු...
  16. ජොසී

    සංවාදයට විවෘතයි

    සමාව ඉල්ලුවෙ මේ ප්‍රශ්ණ ඇසිම හේතුවෙන්, බෞද්ධ දර්ශනය පිළිබඳ එතරම් වැටහීමක් නැති බෞද්ධයන් තුල බුදු දහම කෙරෙහි ව්‍යාකූල අදහසක් ඇතිකරගැනීමට මෙම thread එක මුල් වේදෝ කියන කාරණය නිසයි. ඔබේ ප්‍රශ්ණයට තමා පිළිතුරු දුන්නෙ. නැවත පැහැදිලි උත්තරයක් දෙන්නම් එහෙනම්. ගැටලුවක් ඇති වුනාම උත්තරයක් හොයාගන්නෙ නැතිව...
  17. ජොසී

    සංවාදයට විවෘතයි

    මම පරිනාමවාදය පිලිගන්නවා. පව්, පිං, කර්මය, සංසාරය කියන සංකල්ප පිලිගන්නවා. පුනර්භවය හා පුනරුප්පතිය දෙකක් කියලා කෙනෙක් කීවා මේ thread එකේ. මම ඒ ගැනත් විස්තර හොයලා කියන්නම් පිළිගන්නවද නැද්ද කියලා. මැරුනාම, ආත්මයක ගිහින් නැවත භවයක උපදින බව පිළිගන්නවා. විරුද්ධ මත තිබේද?
  18. ජොසී

    සංවාදයට විවෘතයි

    Good point. Rep+ මට ඒක මීටර් වුනේ නෑ නෙ! සටහන: මගේ මතය කියලා තියන කිසිම එකක් බුද්ධ භාෂිතය හෝ ග්‍රන්ථාරූඩ කරුණු නොවේ.
  19. ජොසී

    සංවාදයට විවෘතයි

    :yes: You must spread some Reputation around before giving it to BadBlueGenius again.

    No contents