1. ජීවත් වන සතුන් මිය යාම පමණක් නොවේ, මගේ තර්කය ලෝක විනාශයත් සිදු වෙනවා.
2. රාවනා සිටිය බවට සාක්ෂි ලංකාවෙන් වගේම ලොව විවිධ රටවලින් හමුවෙන බවයි නිරාගමිකයන්ගේ තර්කය වුනේ. මගේ තර්කය, රාවන කතා පුස්කොල පොත ගොතන ලද්දක් බවයි.
3. පුනරුප්පත්තියත්, පුනර්භවයත් දෙකක් බව දැන නොසිටියෙමි. ස්තූතියි. කරුණු...