Game Development in Sri Lanka

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ගේම් ගහන අය නම් ඕන තරම් ඉන්නවා.
    ගේම් හදන අය කවුද ලංකාවෙ ඉන්නෙ?
    ලංකාවෙ game වලට තියන ඉල්ලුම වැඩියි.
    නමුත්, අපි මහන්සි වෙලා ලංකාවෙ gamersලා ඉලක්ක කරලා Video Game එකක් හැදුවොත්, අපිට මූල්‍යමය වශයෙන් වාසියක් ලබන්න පුළුවන් වෙයිද?
    සල්ලි ගෙවලා ගේම් ගන්න එවුං ලංකාවෙ ඉඳීද? (අඩුම තරමෙ එක ගේම් එකකිං රුපියල් ලක්ශයක income එකක් ඕන :oo: )
    මාකටිං, software engineering වගේ දේවල් ගැන ක්ශේත්‍රයේ පලපුරුද්දක් තියන අයගෙං මේ ගැන වචනයකිං උදව්වක් ඕනි. :baffled:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උඹලා වගෙ එවුං නිසා තමා අපිට ගොඩ යන්ඩ බැරි!

    lanakwe un hadana game.. nikan kale nasthi nokara wadakata athi wadak karapan :lol:
    මහා පරිමාණ game නෙවේ තමා. නමුත්, mini game එකක් ගැනත් නෙවේ මං කතා කරන්නෙ. මට India, Singapore connection තියනවා. ලංකාවට අනන්‍ය වූ game එකක් හදන්න ආසයි. බලපං ඉන්දියාවෙ තියනවා හනුමා ලංකාවට පැනලා ගහන්න තියන 3D ගේම් එකක්. අපිටත් එහෙම දෙයක් තියනව නම් කොච්චර දෙයක්ද? මට මූල්‍යමය ස්ථාවරයක් ඇති වුනාම, මම income එකක බලාපොරොත්තුවක් නැතිව හරි හොඳ ගේම් එකක් කරවනවා දවසක. :angry:
     
    • Like
    Reactions: එළ බුවා

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මොන මගුල ඉගෙන ගත්තත් වැඩක් නැ Creative idea නැත්නම් , මහා ලොකු game ඕනේ නැ බලපං
    Angry Bird / Flappy Bird වගේ ඒවා තනිකර Creativity එකේ හොදකම,
    Marketing ඕනේ නැ නිකම්ම Famous වෙනවා :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    lanakwe un hadana game.. nikan kale nasthi nokara wadakata athi wadak karapan :lol:

    මේ වගේ සොන්නයෝ නිසා තමා ලංකාවේ ගොඩක් මිනිස්සු වෙන රටවල වැඩ කරන්න යන්නේ. තොපිලා වගේ එවුන් වැඩක් කරන්නෙත් නෑ, කරන එකාට කරන්න දෙන්නෙත් නෑ.. :angry::angry:

    ජොසී;17139670 said:
    මහා පරිමාණ game නෙවේ තමා. නමුත්, mini game එකක් ගැනත් නෙවේ මං කතා කරන්නෙ. මට India, Singapore connection තියනවා. ලංකාවට අනන්‍ය වූ game එකක් හදන්න ආසයි. බලපං ඉන්දියාවෙ තියනවා හනුමා ලංකාවට පැනලා ගහන්න තියන 3D ගේම් එකක්. අපිටත් එහෙම දෙයක් තියනව නම් කොච්චර දෙයක්ද? මට මූල්‍යමය ස්ථාවරයක් ඇති වුනාම, මම income එකක බලාපොරොත්තුවක් නැතිව හරි හොඳ ගේම් එකක් කරවනවා දවසක. :angry:

    11.gif
    අපි බලමු පුළු පුළුවන් ආකාරයෙන් මොකක් හරි කරන්න මචං. හදනවානම් හදන්න වැඩ්ඩෝ ඉන්නවා ඔය ලොකුවට සහතික ගත්ත අය සහ තමන්ගේ මහන්සියෙන් ඉගෙන ගත්ත අය..
    :rolleyes::yes:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ජොසී;17139639 said:
    ගේම් ගහන අය නම් ඕන තරම් ඉන්නවා.
    ගේම් හදන අය කවුද ලංකාවෙ ඉන්නෙ?
    ලංකාවෙ game වලට තියන ඉල්ලුම වැඩියි.
    නමුත්, අපි මහන්සි වෙලා ලංකාවෙ gamersලා ඉලක්ක කරලා Video Game එකක් හැදුවොත්, අපිට මූල්‍යමය වශයෙන් වාසියක් ලබන්න පුළුවන් වෙයිද?
    සල්ලි ගෙවලා ගේම් ගන්න එවුං ලංකාවෙ ඉඳීද? (අඩුම තරමෙ එක ගේම් එකකිං රුපියල් ලක්ශයක income එකක් ඕන :oo: )
    මාකටිං, software engineering වගේ දේවල් ගැන ක්ශේත්‍රයේ පලපුරුද්දක් තියන අයගෙං මේ ගැන වචනයකිං උදව්වක් ඕනි. :baffled:

    :lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    ලංකාවෙ ඉන්නව ගේම් රිලීස් වෙන්නත් කලින් pre-order කරන උන්.. එලකිරියෙත් හිටිය දෙතුන් දෙනෙක්.. ගේම් එක රිලීස් වෙන්නත් කලින් බාගෙන රිලීස් උන ගමන්ම ගහන්න පටන් ගන්න උනුත් ඉන්න නිසා අනිව ලන්කාවෙ සිරා ගේමක් හැදුවොත් සල්ලි දීල ගන්නව. :yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලංකාවෙ ඉන්නව ගේම් රිලීස් වෙන්නත් කලින් pre-order කරන උන්.. එලකිරියෙත් හිටිය දෙතුන් දෙනෙක්.. ගේම් එක රිලීස් වෙන්නත් කලින් බාගෙන රිලීස් උන ගමන්ම ගහන්න පටන් ගන්න උනුත් ඉන්න නිසා අනිව ලන්කාවෙ සිරා ගේමක් හැදුවොත් සල්ලි දීල ගන්නව. :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හ්ම්ම්ම්ම් .. :dull: ලංකාවෙ සාර්ථක වෙන්න තියෙන ඉඩ අඩුයි බන්..:rolleyes:
    හැදුවට වැඩක් නෑනෙ බන්. ක්‍රැක් කරනවනෙ. අපේ උන් කවද්ද ඔරිජිනල් ගේම් සල්ලි දීල ගත්තෙ. :lol:
    වැඩිය ඕනෙ නෑ.. මේ කතා කරන මමත් ප්ලේ කරන්නෙ pirated කොපි තමයි.. :baffled:
    මෙහෙ කඩවල් වල dvd විකුණන ගණන් වලට දෙන්න පුලුවන්නම්,
    ඒ කියන්නෙ රුපියල් 500 ට අඩුවෙන් 200 ට වගේ, සමහර විට සාර්ථක වෙන්නත් පුළුවන්..
    මලාට ඒ ගානට දෙන්න බෑනෙ බන්.. :nerd: අනේ මංද.. :rolleyes:අනික දවසෙන් දෙකෙන් කරන්නත් බෑනෙ.
    උඹ දන්නව ඇතිනෙ ගේම් එකක් ඩිවලොප් කරන්න කොච්චර කල් යනවද කියල:baffled:
    කරන්න පුලුවන්නම් මරු.. :D ට්‍රයි කරල බලහන්..
    :yes:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ගේම් develop කරන institute එකක් තියෙන sir කෙනෙක් මං දන්නව උඹට ඕනි නම් contact කරල දෙන්නම්. මනුස්සයත් ලොකුවට අණබෙර ගහල පටන් ගන්න හැදුවෙ හැබැයි හිතුව තරම් සාර්ථක වුන් නෑ
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ජොසී;17139670 said:
    මහා පරිමාණ game නෙවේ තමා. නමුත්, mini game එකක් ගැනත් නෙවේ මං කතා කරන්නෙ. මට India, Singapore connection තියනවා. ලංකාවට අනන්‍ය වූ game එකක් හදන්න ආසයි. බලපං ඉන්දියාවෙ තියනවා හනුමා ලංකාවට පැනලා ගහන්න තියන 3D ගේම් එකක්. අපිටත් එහෙම දෙයක් තියනව නම් කොච්චර දෙයක්ද? මට මූල්‍යමය ස්ථාවරයක් ඇති වුනාම, මම income එකක බලාපොරොත්තුවක් නැතිව හරි හොඳ ගේම් එකක් කරවනවා දවසක. :angry:

    ubath hadapan ekak ravana kiyala, india walata panala gahanna :P
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ගේම් develop කරන institute එකක් තියෙන sir කෙනෙක් මං දන්නව උඹට ඕනි නම් contact කරල දෙන්නම්. මනුස්සයත් ලොකුවට අණබෙර ගහල පටන් ගන්න හැදුවෙ හැබැයි හිතුව තරම් සාර්ථක වුන් නෑ

    ම්ම්.., මචං මොකද්ද ඒ institute එක? මට link එකක් එවපංකො තියනවා නම්.
    හැබැයි දැං ප්‍රශ්නෙ තියෙන්නෙ develop කරන එකට වඩා market එක. :baffled:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මොන මගුල ඉගෙන ගත්තත් වැඩක් නැ Creative idea නැත්නම් , මහා ලොකු game ඕනේ නැ බලපං
    Angry Bird / Flappy Bird වගේ ඒවා තනිකර Creativity එකේ හොදකම,
    Marketing ඕනේ නැ නිකම්ම Famous වෙනවා :D
    :yes::yes:

    මේ වගේ සොන්නයෝ නිසා තමා ලංකාවේ ගොඩක් මිනිස්සු වෙන රටවල වැඩ කරන්න යන්නේ. තොපිලා වගේ එවුන් වැඩක් කරන්නෙත් නෑ, කරන එකාට කරන්න දෙන්නෙත් නෑ.. :angry::angry:
    :yes::yes:

    11.gif
    අපි බලමු පුළු පුළුවන් ආකාරයෙන් මොකක් හරි කරන්න මචං. හදනවානම් හදන්න වැඩ්ඩෝ ඉන්නවා ඔය ලොකුවට සහතික ගත්ත අය සහ තමන්ගේ මහන්සියෙන් ඉගෙන ගත්ත අය..
    :rolleyes::yes:
    :yes::yes: thanks bro!!
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ලංකාවෙ ඉන්නව ගේම් රිලීස් වෙන්නත් කලින් pre-order කරන උන්.. එලකිරියෙත් හිටිය දෙතුන් දෙනෙක්.. ගේම් එක රිලීස් වෙන්නත් කලින් බාගෙන රිලීස් උන ගමන්ම ගහන්න පටන් ගන්න උනුත් ඉන්න නිසා අනිව ලන්කාවෙ සිරා ගේමක් හැදුවොත් සල්ලි දීල ගන්නව. :yes::yes:

    කරලම බලන්ඩ ඕනෙ එහෙනම් :yes::yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හ්ම්ම්ම්ම් .. :dull: ලංකාවෙ සාර්ථක වෙන්න තියෙන ඉඩ අඩුයි බන්..:rolleyes:
    හැදුවට වැඩක් නෑනෙ බන්. ක්‍රැක් කරනවනෙ. අපේ උන් කවද්ද ඔරිජිනල් ගේම් සල්ලි දීල ගත්තෙ. :lol:
    වැඩිය ඕනෙ නෑ.. මේ කතා කරන මමත් ප්ලේ කරන්නෙ pirated කොපි තමයි.. :baffled:
    මෙහෙ කඩවල් වල dvd විකුණන ගණන් වලට දෙන්න පුලුවන්නම්,
    ඒ කියන්නෙ රුපියල් 500 ට අඩුවෙන් 200 ට වගේ, සමහර විට සාර්ථක වෙන්නත් පුළුවන්..
    මලාට ඒ ගානට දෙන්න බෑනෙ බන්.. :nerd: අනේ මංද.. :rolleyes:අනික දවසෙන් දෙකෙන් කරන්නත් බෑනෙ.
    උඹ දන්නව ඇතිනෙ ගේම් එකක් ඩිවලොප් කරන්න කොච්චර කල් යනවද කියල:baffled:
    කරන්න පුලුවන්නම් මරු.. :D ට්‍රයි කරල බලහන්..
    :yes:

    අනේ මන්දා බං, අනිත් එවුන්ට සල්ලි වලට දෙන්න හිතුවට, මමත් එක ගේම් එකක් වත් සල්ලි වලට අරං ගහලා නෑ. :rofl:
    ඔව් මචං, පළවෙනි එක නම් රු.400 ගානෙ unit 500ක් විතර ගොඩ දාගත්තොත් ඇති. ලොකු වියදමක් දරන්නෙ නැතිව කරන්න ඉන්නෙ.
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Idea eka patta..

    Anyway salli deela ganna aya nam 10000:1 wage thamai :rofl::rofl:

    Lankaawe game kalinuth hadunata negala giye na.:dull::dull:.. hebei game eka 3D ehema hodata develop karaanam patta hoda thenakata ewi..:D:D

    pattama game ekak thamai Jamis Banda kiyana game eka hina kaala pana yanawa voice karala thiyeana widihata aathal eke play karanan puluwan.. :rofl::rofl:

    Operation Thoppigala game ekath not bad ;)
     
    Last edited: