මා සතු පශ්චාත් කාල ගැන මම සෑහීමකට පත්වෙමි...... :දිව දොට්ට:
ඒ පැනයටනම් ඇත්තටම මට පිළිතුරක් සිතාගත නොහැක...... හරි පිළිතුර ලැබෙන තෙක් බලා සිටිමි......
ආහ්හ්හ් මේ ඔබතුමාගේ පැසෝ රථය කෙසේද......? මාගේ මස්සිනා කෙනෙක් ඔහුට අයත් පැසෝ රථය විකිණීමේ අදහසකින් සිටි..... ලක්ෂ 22ක් පමණ වටී යැයි පවසන...