1. SANJEE

    Samsung SIII

    ;):D:cool::cool:
  2. SANJEE

    Samsung SIII

    හරිනම් ඔරිජිනල් එක එන්නේ කොරියාවෙන්...... මොකද කම්පැනි එක කොරියන් නිසා..... ඒත් දැන් චයිනා වගේම වියට්නාම් වලත් හදනවා...... වියට්නාම් වල මේ s3, note2 වගේ ෆොන්ස හදන්නම අලුතෙන් ෆැක්ටරි හදලාලු සැම්සුන් කම්පැනි එකෙන්...... ඔය කොහේ හැදුවත් කිසි අවුලක් නෑ කියලා තමා අපේ navodwickra සහෝ කියන්නේ...
  3. SANJEE

    EK Married Club-5

    අනිවා අනිවා........ මමත් මේ බලන ඉන්නේ කොයි වේලාවේද චාන්ස් එකක් ලැබෙන්නේ කියලා වරායට යන්න...... :)
  4. SANJEE

    EK Married Club-5

    ඒ මොකක්ද ඒ.....?
  5. SANJEE

    EK Married Club-5

    අනේ අම්මේ මෙයාගේ ආතල්....... premio එකකට වඩා allion එක හොඳ නැද්ද.......? මගේ හීනෙ නම් (කවදාහරි ඉෂ්ට කරගන්නම හිතන ඉන්න) මේ දෙකෙන් එකක්....... කොයි ගමනටත් ඔට්ටුයි..... :)
  6. SANJEE

    EK Married Club-5

    අර එදා ඔබතුමා හම්බෙන්න ටැංකියට ආවේ..... එදායින් පස්සේ පැත්ත පළාතේ එන්න බැරි වුනා වරායේ...... :(
  7. SANJEE

    EK Married Club-5

    :හිනා: x 10
  8. SANJEE

    EK Married Club-5

    ගහලා බලමු පොලවේ........ නැත්නම් අර ටෙක්මාර්ට් අලුත් බ්‍රාන්ච් එකට යවලා බලන්න ඕකේ අවසන් කටයුතු කරන්න....... :P
  9. SANJEE

    EK Married Club-5

    මේ කතාවට ඔය කසිකබල් ලෑලැන්ඩ් ඇදලා ගන්න ඕනේ නෑනේ...... :rolleyes: නෑ මම කිව්වේ ඔකේ සස්පෙන්ෂන් හාර්ඩ් වැඩිලු අනිත් ඒවාට වඩා......
  10. SANJEE

    EK Married Club-5

    :) :cool: :cool:
  11. SANJEE

    EK Married Club-5

    මේ අර වරායේ දික් කරපු කොටසේ වැඩ අහවරද.......?
  12. SANJEE

    Samsung SIII

    මගේ මේ පොස්ට් එකත් සමහර විට ඔයාට වැදගත් වෙයි.....
  13. SANJEE

    EK Married Club-5

    ෂා එක multi colour.......... :lol::lol::lol::lol:
  14. SANJEE

    EK Married Club-5

    :yes::yes:
  15. SANJEE

    EK Married Club-5

    හාපෝ...... කොන්දේ අමාරු හදාගන්නද ආසාව........ :oo:
  16. SANJEE

    EK Married Club-5

    බයිට් කරන්න කවුරුවත් නැතුව වේලි වේලි හිටියේ....... මොකෝ වෙනවද දවසේ බයිට් එක.......? :rolleyes:
  17. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes::cool:
  18. SANJEE

    EK Married Club-5

    ම්ම්ම්හ්හ්හු....... දන්නේ නෑ........ :no::no::no: සිරාවටමද නෑනේ නේ......
  19. SANJEE

    EK Married Club-5

    සමහර ඒවත් කාටුන් ද කියලා හිතෙනවා උදේට පත්තර නිව්ස් බලද්දී..... හැබැයි අංජන වීරසිංහ කියන කෙනාගේ ඒවත් අනිත් ඒවාට වඩා හොඳයි....
  20. SANJEE

    EK Married Club-5

    හයියෝ Discus කිව්වලු...... :rofl::rofl::rofl::rofl::rofl:

    No contents