අපිත් පවු තමා ඉතින්...... ලස්සන කොල්ලෝ ටික පෝස් කරපු ෆොටෝ ටික ගෙඩි පිටිං අර හිට්ලර් ගොයියා අයින් කරලනේ.......
තරියාගේ පේජ් ඒක නැතිවෙන්න විදියක් නෑනේ...... ආහහ් හරි හරි පින්තුරෙන් හොයන්න එපා මලාට හම්බෙන්නේ නෑ හොයන්න..... මොකද දැන් ඉන්නේ නාකි තරියා නෙවෙයි තරි බබා........:rofl::rofl: